ලොකු ප්‍රශ්නයක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනම තග්ගොයන් බික්කවේ පුබ්බා කෝටි ණ පංචයති - තේරුම මහණෙනි සත්වයන්ගේ හට ගැනීමේ මුලක් ආරම්බයක් පෙන්නේ නැ

    ඔහොමයි බුදුන් වහන්සේ කියලා තියෙන්නේ

    බුදුන් වහන්සේටත් බලන්න පුළුවන් මුලක් තිබ්බොත් විතරනේ ආරම්බයක් නැති චක්රේක මුලක් බලන්න බැනේ

    නැත්තන් මුලක් පෙන්නන්න බැරි තරම් සංකීරණ දෙයක් වෙන්න පුළුවන්

    විශ්වයේ සීමාවක් නැති නිසා මේ කාලේ තමයි සත්වයෝ හට ගත්තේ මිට කලින් විශ්වය හිස් වෙලා තිබ්බේ

    විශ්වයේ සීමාවක් නැති නිසා මෙතන තමයි සත්වය හට ගත්තේ විශ්වයේ අනෙක් තැන් හිස් වෙලා තිබ්බේ වගේ ප්‍රශ්නත් සම්බන්ද නිසා

    අර වගේ උත්තරයක් දෙන් ඇති

    බුදුන් වහන්සේ අනිවාර්යෙන් දැනගෙන හිටියා සත්වයෝ මුලින්ම ඇති උනේ කොහොමද කියලා
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ

    අඩේ එක ඇත්ත නෙ දැන් එක තැනක ජිවිඉන් නැති උනාට තව තැනක ඉන්න පුළුවන් නෙ ඒ විදිහට බැලුවම ඉවරයක් කරන්න බැ නෙ හරි ඉස්තුති බන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔබේ ප්‍රශ්නය ඉතා හොද ප්‍රශ්නයක්. සමහර Scientistලා කියනවා Consciousness එක පහල වන්නේ පසුවයි කියලා ඒ කියන්නේ මේ ජවයේ සාධක එකතු වුනාම එහි අතුරු ඵලයක් තමයිලු මේ consciousness කියන්නේ.

    නාම සහ රුප එකි නෙකට පවතිනවා එකකට එකක් ආධර කරගෙන හරියට දර කැලි දෙකක් එකට එකක් හෙත්තුකරලා තියෙනවා වගේ. ඔබ දැන් අහනවා කොහොමද මෙක මුලින්ම හටගත්තේ කියලා එකනම් පුතො දැන ගන්න නම් බුදු කෙනෙකු වෙන්නම වෙනවා මොකද සමහර දෙවල් අචින්තයි නිසා මමටත් හිටපු ගමන් ඔයවගේ දාර්ශනික ප්‍රශ්න එන්වා නමුත් ඔබ බුදුන්ගේ දහම හරියට පොඩ්ඩක් හරි Touchකරොත් උඔට වැටහෙවි එය එතරම් වැදගත් නැති බව මේ දුකෙන් මිදෙන්නට.

    ඔබ මම වගේ ඔය දැල්වල (දර්ශනවාදවල) පැටලෙන අය සහ එසෙ විමට හෙතුත් බුදුහමුදුරුවෝ දෙශනා කරලා තියෙනවා කියලා ඔබ දන්නවාද? පුදුමයි නේ? ඔව් එය තියෙන්නේ බ්‍රග්මජාල සුත්‍රයේ පුලුවන්නම් කියවලා බලන්න. Brahmajāla Sutta 'The All-embracing Net of Views'

    මචන් ලොකය ඇතිවෙනවා නැතිවෙනවා හෙතුන් මත (cause and effect) එයත් ජල චක්‍රිය සහ අනෙකුත් චක්‍රවගේ ක්‍රියාවලියක් ඔබ මම ඇතුලු ජිවයේ ඇතිවිමේ නැතිවිමේ චක්‍රය විස්තර වන්නේ " පටජ්ජයසමවුප්පාදයේ" ඔතනත් ඔබට හිතෙන්න පුලුවන් කොහෙද පටන් ගැන්ම කියලා? මොකද මමත් ඔය ප්‍රශ්නයම එලකිරියේ ඇහුවා පස්සෙ මට තෙරුම් ගියා එහි හිස් බව. නැමුත් එකක් පැහැදිලි යම් තැනකින් අප එය කැඩුවොත් එය බිදවැටෙනවා එක තමයි එහි අවසානය. එය තමයි නිවන.

    වැදගත් වන්නේ කොහොමද ඇතිවුනේ කියන එකට වඩා කොහොමද නැවත්වන්නේ කෙසෙද පවතින්නේ කියන එක නොවේද? බුදුන් ලස්සන උපමාවකින් එය පැහැදිලි කරනවා

    "It's just as if a man were wounded with an arrow thickly smeared with poison. His friends & companions, kinsmen & relatives would provide him with a surgeon, and the man would say, 'I won't have this arrow removed until I know whether the man who wounded me was a noble warrior, a priest, a merchant, or a worker.' He would say, 'I won't have this arrow removed until I know the given name & clan name of the man who wounded me... until I know whether he was tall, medium, or short... until I know whether he was dark, ruddy-brown, or golden-colored... until I know his home village, town, or city... until I know whether the bow with which I was wounded was a long bow or a crossbow... until I know whether the bowstring with which I was wounded was fiber, bamboo threads, sinew, hemp, or bark... until I know whether the shaft with which I was wounded was wild or cultivated... until I know whether the feathers of the shaft with which I was wounded were those of a vulture, a stork, a hawk, a peacock, or another bird... until I know whether the shaft with which I was wounded was bound with the sinew of an ox, a water buffalo, a langur, or a monkey.' He would say, 'I won't have this arrow removed until I know whether the shaft with which I was wounded was that of a common arrow, a curved arrow, a barbed, a calf-toothed, or an oleander arrow.' The man would die and those things would still remain unknown to him"
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනම තග්ගොයන් බික්කවේ පුබ්බා කෝටි ණ පංචයති - තේරුම මහණෙනි සත්වයන්ගේ හට ගැනීමේ මුලක් ආරම්බයක් පෙන්නේ නැ

    ඔහොමයි බුදුන් වහන්සේ කියලා තියෙන්නේ

    බුදුන් වහන්සේටත් බලන්න පුළුවන් මුලක් තිබ්බොත් විතරනේ ආරම්බයක් නැති චක්රේක මුලක් බලන්න බැනේ

    නැත්තන් මුලක් පෙන්නන්න බැරි තරම් සංකීරණ දෙයක් වෙන්න පුළුවන්

    විශ්වයේ සීමාවක් නැති නිසා මේ කාලේ තමයි සත්වයෝ හට ගත්තේ මිට කලින් විශ්වය හිස් වෙලා තිබ්බේ

    විශ්වයේ සීමාවක් නැති නිසා මෙතන තමයි සත්වය හට ගත්තේ විශ්වයේ අනෙක් තැන් හිස් වෙලා තිබ්බේ වගේ ප්‍රශ්නත් සම්බන්ද නිසා

    අර වගේ උත්තරයක් දෙන් ඇති

    බුදුන් වහන්සේ අනිවාර්යෙන් දැනගෙන හිටියා සත්වයෝ මුලින්ම ඇති උනේ කොහොමද කියලා

    හරියටම හරි හොදයි කිව්වා කියමු එක හරියට තවත් ප්‍රශ්න ඇතිකරනවා නියතයි මොකද කිසිදා ගොඩමිබක් නොදැකපු මාලුවෙකුට කොහොමද ඔබ ගොඩබිම තියෙනවා කියලා විස්තර කරන්නේ. නිවන ගැනත් කියන්න තියෙන්නේ ඔකමයි නමුත් එහෙම එකක් තියෙන්නවා කියලා යම් අදහසක් ඇතිකරගන්න පුලුවන් එහෙම නේද?

    ඔබ කියනවා වගේ බුදුන් දැකින්නට ඇති එහි අරම්භය

    පොඩ්ඩක් හිතන්න මේ ජල ච්ක්‍රියයේ අරම්භය කෙසේද කියලා Scientist කෙනෙකුට කියන්න පුලුවන් එවගේම තම්යි අද ජිවය කෙසෙද පර්නාමය වුනේ කියලා කියන්න පුලුවන් වෙලා තියෙනවා නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපේ ලොකය මුලු කතාවේ වැලිකැටයක් විතරයි තවත් මේ වගේ ලොක තියෙනවා ඔය කොහෙදිත් වෙන්නේ යම් හෙතුන් නිසා එලයන් ඇතිවෙනවා නැතිවෙනවා මේලෝ රහක් නැහැ ඔකයි තිත්ත වුනත් ඇත්ත අපි ඒකේ සාධාකාලීක වු සතුටක් සොයන්න යනවා ඔය පොඩ් පොඩි තාවකාලික සතුටවල් අරභයා ඔකේ කෙලවරක් නැහැ ඔන්න ඔය ප්‍රශ්නය බුදුන්ට වුනා වුනා මෙකේ කෙලවරක් තියෙනවාද කියලා දැනගන්න අපේ වසනාවට බුදුන් එහි කෙලවර දැක්කා එගැන ලොකයටම හෙලිකරා.

    අපි දන්නවා මිනිසා වදුරෙකුට අසන්න ජාන වෙනස් විමකින් බිහිවි ඇති බව එවගේම තමයි අපි හැමොම දන්නවා ජවය මුලින් එක සෛලීව තිබිලා පසුව ද්වී සෛල ජිවින් ඇතිවුනා මේ Universe එක ඇතිවුනේ බිලියන 13කින් වගේ නමුත් ජිවයේ පර්නාමය වුනේ මැතකදි අවුරුදු බිලියන 4ක් වගේ කාල පරාසයකදි, ඉතින් අපි දන්නවා මේ ඇතිවුන සියලුම ජිවින් කවදාහරි නැතිවි යනවා වදවි යනවා කියලා නමුත් කාටද කියන්න පුලුවන් එය නැවත ඇති වෙන්නේ නැහැ කියලා? බුදුදහමට අනුව මේ ලොකය නැතිවෙලා නැවත් ලොකය හටගන්නවා කෙලවරක් නැහැ

    බුදුන්ගේ පරනාමයට අනුව මිනිස්සු ඇතිවුනේ ආලොක ජීවින් පිරිසක් නිසා කියලා තියෙන්නේ නැවත්ත් ඔබට ප්‍රශ්නයක් ඇතිවෙයි එතකොට එයා කොහෙන්ද අවේ කියලා එකට පිලිතුරු දෙන්න කියානම් එහි කෙලවරක් නැතිවෙලා අපි අවිදාවේම මැරිලා නැවත්ත් ඉපදිදෙයි මොකද අවුරුදු 80ක් මදි වෙනවා මේ කාතාව කියන්න ගියානම් පොඩ්ඩක් හිතන්න?

    අපේ ශරිරය ඇතුලේ වෙනම ලොකයක් ඔබ එක දැන් පිලිගන්නවා නෙ? එතකොට අපි කියන්න ලොකයේ කොටසක් එකත් හරිනෙ? එතකොට අපෙ පෘතුවිය කියන්න් අපේ ග්‍රහමන්ඩලයෙ කොටසක් හරිය? එතකොට අපෙ ග්‍රහමන්ඩලය, චක්‍රාවාට ............ ඔක ඔහොම දිගට යනවා බන් කෙලවරක් නැහැ ඔබ නාකි වෙනන් උනත් කියන්න පුලුවන් වෙවි.... එකයි නොකියා සිටියේ බුදුන් ....
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ

    "It's just as if a man were wounded with an arrow thickly smeared with poison. His friends & companions, kinsmen & relatives would provide him with a surgeon, and the man would say, 'I won't have this arrow removed until I know whether the man who wounded me was a noble warrior, a priest, a merchant, or a worker.' He would say, 'I won't have this arrow removed until I know the given name & clan name of the man who wounded me... until I know whether he was tall, medium, or short... until I know whether he was dark, ruddy-brown, or golden-colored... until I know his home village, town, or city... until I know whether the bow with which I was wounded was a long bow or a crossbow... until I know whether the bowstring with which I was wounded was fiber, bamboo threads, sinew, hemp, or bark... until I know whether the shaft with which I was wounded was wild or cultivated... until I know whether the feathers of the shaft with which I was wounded were those of a vulture, a stork, a hawk, a peacock, or another bird... until I know whether the shaft with which I was wounded was bound with the sinew of an ox, a water buffalo, a langur, or a monkey.' He would say, 'I won't have this arrow removed until I know whether the shaft with which I was wounded was that of a common arrow, a curved arrow, a barbed, a calf-toothed, or an oleander arrow.' The man would die and those things would still remain unknown to him"

    අම්මටසිරි *mind blown*
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    හරියටම හරි හොදයි කිව්වා කියමු එක හරියට තවත් ප්‍රශ්න ඇතිකරනවා නියතයි මොකද කිසිදා ගොඩමිබක් නොදැකපු මාලුවෙකුට කොහොමද ඔබ ගොඩබිම තියෙනවා කියලා විස්තර කරන්නේ. නිවන ගැනත් කියන්න තියෙන්නේ ඔකමයි නමුත් එහෙම එකක් තියෙන්නවා කියලා යම් අදහසක් ඇතිකරගන්න පුලුවන් එහෙම නේද?

    ඔබ කියනවා වගේ බුදුන් දැකින්නට ඇති එහි අරම්භය

    පොඩ්ඩක් හිතන්න මේ ජල ච්ක්‍රියයේ අරම්භය කෙසේද කියලා Scientist කෙනෙකුට කියන්න පුලුවන් එවගේම තම්යි අද ජිවය කෙසෙද පර්නාමය වුනේ කියලා කියන්න පුලුවන් වෙලා තියෙනවා නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපේ ලොකය මුලු කතාවේ වැලිකැටයක් විතරයි තවත් මේ වගේ ලොක තියෙනවා ඔය කොහෙදිත් වෙන්නේ යම් හෙතුන් නිසා එලයන් ඇතිවෙනවා නැතිවෙනවා මේලෝ රහක් නැහැ ඔකයි තිත්ත වුනත් ඇත්ත අපි ඒකේ සාධාකාලීක වු සතුටක් සොයන්න යනවා ඔය පොඩ් පොඩි තාවකාලික සතුටවල් අරභයා ඔකේ කෙලවරක් නැහැ ඔන්න ඔය ප්‍රශ්නය බුදුන්ට වුනා වුනා මෙකේ කෙලවරක් තියෙනවාද කියලා දැනගන්න අපේ වසනාවට බුදුන් එහි කෙලවර දැක්කා එගැන ලොකයටම හෙලිකරා.

    අපි දන්නවා මිනිසා වදුරෙකුට අසන්න ජාන වෙනස් විමකින් බිහිවි ඇති බව එවගේම තමයි අපි හැමොම දන්නවා ජවය මුලින් එක සෛලීව තිබිලා පසුව ද්වී සෛල ජිවින් ඇතිවුනා මේ Universe එක ඇතිවුනේ බිලියන 13කින් වගේ නමුත් ජිවයේ පර්නාමය වුනේ මැතකදි අවුරුදු බිලියන 4ක් වගේ කාල පරාසයකදි, ඉතින් අපි දන්නවා මේ ඇතිවුන සියලුම ජිවින් කවදාහරි නැතිවි යනවා වදවි යනවා කියලා නමුත් කාටද කියන්න පුලුවන් එය නැවත ඇති වෙන්නේ නැහැ කියලා? බුදුදහමට අනුව මේ ලොකය නැතිවෙලා නැවත් ලොකය හටගන්නවා කෙලවරක් නැහැ

    බුදුන්ගේ පරනාමයට අනුව මිනිස්සු ඇතිවුනේ ආලොක ජීවින් පිරිසක් නිසා කියලා තියෙන්නේ නැවත්ත් ඔබට ප්‍රශ්නයක් ඇතිවෙයි එතකොට එයා කොහෙන්ද අවේ කියලා එකට පිලිතුරු දෙන්න කියානම් එහි කෙලවරක් නැතිවෙලා අපි අවිදාවේම මැරිලා නැවත්ත් ඉපදිදෙයි මොකද අවුරුදු 80ක් මදි වෙනවා මේ කාතාව කියන්න ගියානම් පොඩ්ඩක් හිතන්න?

    අපේ ශරිරය ඇතුලේ වෙනම ලොකයක් ඔබ එක දැන් පිලිගන්නවා නෙ? එතකොට අපි කියන්න ලොකයේ කොටසක් එකත් හරිනෙ? එතකොට අපෙ පෘතුවිය කියන්න් අපේ ග්‍රහමන්ඩලයෙ කොටසක් හරිය? එතකොට අපෙ ග්‍රහමන්ඩලය, චක්‍රාවාට ............ ඔක ඔහොම දිගට යනවා බන් කෙලවරක් නැහැ ඔබ නාකි වෙනන් උනත් කියන්න පුලුවන් වෙවි.... එකයි නොකියා සිටියේ බුදුන් ....
    :yes::yes::yes::yes::yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දැන් අපි කර්මයක ප්‍රතිපලයක් විදිහටනෙ ඉපදිලා ඉන්නේ
    කර්මය කරන්නත් මේ consciousness එක පටන් ගන්නේ හැදෙන්නේ කොහොමද ??
    මම අහන්නේ මේ හැම දේම මුල

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් දන්නේ නැත.

    මචං, උඹෙන් මට ප්‍රශ්ණයක් අහන්න තියේ.

    උඹ ආපු තැනට නැවත යන්න බැහැනේ (කාලය නැවත හරවන්න බෑ). එහෙම තියෙද්දි මොකටද එතැන, ඒ දේ, ඒ හේතුව ගැන හොයන්නෙ? එහෙම කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අම්මටසිරි *mind blown*

    බුදුන් කියන්නේ අපේ පිනට පහල වුනු ලෝව ශ්‍රස්ඨම කෙනෙක්. ධර්මය වැටහිමෙන් ඇතිවන සතුට කියලා නිමකරන්න බැහැ එක නිසා පොඩ්ඩක් කියවලා බලන්න උත්සහ කරපු අඩුම තරමෙන් සොතාපන්න වන්න

    සොතාපන්න වෙන්නේ බණ අහලා අවබොධයෙන් නැතුව භාවනාවෙන් නොවේ.