1. Thalagala1

    Wagon R Buying Help

    Stingray X එක තියනවනේ 33ට. ඒව sure නැද්ද?
  2. Thalagala1

    Wagon R Buying Help

    Thanks.
  3. Thalagala1

    Wagon R Buying Help

    ow එහෙම උනොත් ඒක add වෙනවලු.
  4. Thalagala1

    Wagon R Buying Help

    මාසයක් දෙකක් කමක් නෑ කියමු ඒකත් මාස 6. :baffled:
  5. Thalagala1

    Wagon R Buying Help

    guys මම අද ගියා AMW එකට wagon r එකක් ගන්න කියල. එහෙන් කිව්ව advanced payment එකක් කරන්න next july වල ගන්න පුළුවන්ලු. :oo: මාස 6? ඔය තරම් කාලයක් යනවද ගෙන්නන්න? එහෙන් කියනව waiting list එකක් තියනවලු. ඔහොම බැලුවොත් August වෙනකොට ත්‍රීවිල් වලට වඩා wagon r තියෙයි ලංකාවෙ. උඹල මොකක්ද මේ ගැන හිතන්නෙ...
  6. Thalagala1

    Party idea

    Thanks මචං.
  7. Thalagala1

    Party idea

    guys මට හෙට party එකක් දෙන්න තියනව 10 peoples. 8 දෙනෙක් ඉන්නව drinks ගන්න. බොන්න දෙන එක ගැන මට idea එකක් නෑ. සාමාන්යෙන් bottles කියක් විතර ගන්න ඕනෙද? මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් එක? bites food එහෙම ගන්නෙ කොහොමද? 1 කෙනෙකුට 1 rice plate එකක් ගන්න ඕනෙද? තව smoke කරන යටත් මම සිගරැට් ගන්න ඕනෙද? help...
  8. Thalagala1

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    මාලඹේ මොකක්ද ෂොප් එක? opselද?
  9. Thalagala1

    Android or IOS ?

    Life is full of questions. Idiots are full of answers. :P
  10. Thalagala1

    ඉරාජ්ව Report කරමුද

    view's ලක්ෂ දෙකට වැඩි. :lol:
  11. Thalagala1

    ඉරාජ්ව Report කරමුද

    join උන දවස අදාල නෑ මම කිව්වෙ මගේ අදහස. දැන් කියපන් මං ෆේක් කියල.
  12. Thalagala1

    ඉරාජ්ව Report කරමුද

    උඹට ඕනෙනම් කරගනින්.
  13. Thalagala1

    Anker | SoundBuds Sport Bluetooth Headphone For Sale.

    Black, Blue, Green. Colombo area free diliver karanawa mchn Danata meka witarai.
  14. Thalagala1

    Anker | SoundBuds Sport Bluetooth Headphone For Sale.

    Anker | SoundBuds Sport Bluetooth Headphone මචන්ලා මම මේ product එක ගෙන්නනව. ඕනෙ අය ඉන්නවනම් කියන්න තව 4 days වලින් stock එක එනව. Price 7000/= (ලංකාවෙ ෂොප් වලින් ගන්නවානම් 10000/= වෙනව.) මම reasonable price එකකට දෙන්නෙ.
  15. Thalagala1

    Anker | SoundBuds Sport Bluetooth Headphone For Sale

    Anker | SoundBuds Sport Bluetooth Headphone මචන්ලා මම මේ product එක ගෙන්නනව. ඕනෙ අය ඉන්නවනම් කියන්න තව 4 days වලින් stock එක එනව. Price 7000/= (ලංකාවෙ ෂොප් වලින් ගන්නවානම් 10000/= වෙනව.) මම reasonable price එකකට දෙන්නෙ.
  16. Thalagala1

    Apple iphone SE 32Gb

    8, 8+ ඇවිත් තියන කාලේ ඇයි SE එකක් ගන්නෙ? තව ටිකක් සෙට් කරන් අඩුම ගානෙ 7 එකක්වත් ගන්න.
  17. Thalagala1

    ඇපල් ෆෝන්

    8 එනකන් ඉන්නෙ.

    No contents