මගේ අලුත් ඔෆිස් එක
මචංලා මම දැම්මා අලුත් ඔෆිස් එකක්. කට්ටිය දන්නවනේ මම කරන බිස්නස් එක ගැන. ඉතින් ඒකට අත්‍යවශ්‍ය වෙලා තිබුන වෙනමම ඔෆිස් එකක් මම ඊයේ ඕපන් කළා.
මෙච්චර කල් කරපු New Zealand, Aussie, UK Student Visa වලට අමතරව මම ඊලගට Singapore, Malaysia රටවලත් Student visa කරන්නයි හිතාගෙන ඉන්නේ. ඊට...