යුද්දයට සම්බන්ධ Top 10 lists

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
යුද්දයට සම්බන්ධ Top 10 lists

මෙන්න Discovery channel එක මගින් තෝරාගත්තු යුද්දයට අදාළ අංශයන්ගේ Top 10 ලිස්ට් කීපයක්. මේ ලැයිස්තු එයාලා බොහොම අපක්ෂපාතීව තීරණය කරලා තියනවා කියලා මේ වීඩියෝ බලන ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. :yes::yes::yes::yes:

01. Top 10 Combat Rifles ever (තුවක්කු)



02. Top 10 Tanks (යුධ ටැංකි)



02. Top 10 Helicopters (හෙලිකොප්ටර්)



03. Top 10 Fighter Air crafts (ප්‍රහාරක ගුවන්යානා)



04. Top 10 Bombers (බෝම්බහාරක ගුවන්යානා)



05. Top 10 Submarines (සබ්මැරීන්)



:cool::cool::cool::cool::cool::cool:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
හැමෝගෙම කමෙන්ට් වලටයි, රෙප් වලටයි තැන්කූ කිව්වා ඔන්න. ටටිකක් දිග වුනත් හරිම ලස්සනට හදපු වීඩියෝ ටිකක්. ඒ නිසා බුක් මාර්ක කරගෙන හෙමිහිට බලන්න.
 

compstudent

Member
May 11, 2011
324
107
0
මේ videos ටික මම කලින් බලල තියනවා.
Future Weapons කියන වැඩසටහනත් පට්ට.