1. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඉස්සර අර්ජුන, අරවින්ද, ගුරුසිංහ එක 4ක් 6ක් ගහන්නේ නැතුව strike එක rotate කරලා විතරක් මැච් දිනවල දෙන ඒවා මතක් වෙද්දී තනි ඇහැට ඇඩේන්නේ
  2. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උන් අපිට ගැහුවා කියල වැඩිය දුක් වෙන්න දෙයක් නැහැ. අපිට තව ලකුණු 50ක් වැඩියෙන් ඇවිල්ල තිබුන නම් result එක ගොඩක් වෙනස් වෙන්න තිබුන. ඒකට මැදපෙළ වගකියන්න ඕන තරංග ,චන්දිමාල්, මෙන්ඩිස් , අසේල , දනංජය , දික්වැල්ල . එකෙක්වත් වගකීමක් ගත්තේ නැහැ. විශේෂයෙන්ම මෙන්ඩිස් & දනංජය. බංගලියන්ගේ විශේෂ දක්ෂතාවයකට...
  3. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අතට ආවේ කොහෙද.හෙන ගේමක් දීල එක අල්ලන්න හරි ට්‍රයි කෙරුවේ. තරංග කට ගාවට ආව කැච් එක බෑවේ. තරංග සිම්බාබ්වේ එක්කත් කැච් බෑවා, SA එක්කත් කැච් බෑවා, දැන් බංගලියන්ගේ කැච් බානවා. තරංගගේ ඊලග ගොදුර කව්රු විය හැකිද. නිවැරදි පිළිතුර ලබා දී තරංගගේ රුව සහිත ඩිල්ඩෝවක් දිනාගන්න.
  4. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මෙච්චර කාලෙකට negative field pattern එකක් දැක්කේ බන්ගලියන්ගේ විතරයි. දැන් අපේ උනුත් ඒක පටන්ගෙන.මේක පැරදුනොත් නම් බන්ගලියෝන්ගෙන් කනක් ඇහිලා ඉන්න හම්බවෙන්නේ නැහැ.අව්රුද්දක් විතර කියවයි.
  5. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    තරංග හරිහමන් opening එකක් අරන් දුන්න නම් එහෙම වෙන්නේ නැහැ. කොහෙද ටියුබ් ලයිටනේ.
  6. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ලංකාවේ කෝච්ලගේ වටිනාකම නෙමෙයි අපේ කැප්ටන්ගේ මෝඩ කම. උන්නට ඕන වෙලාවක 4ක් ගහන්නත් පුළුවන් 1 දාන්නත පුළුවන්.
  7. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඌ ඔයීට වඩා නම් attacking field හදනව. හේරත්ගේ බොලින් හොද උනාට captaincy ගූ 7යි.ඌගේ වාසනාවට පොඩි රටවල් ටිකක් සෙට් උනේ. දැන් පොඩි රටකිනුත් කන්න වෙලා. මේක පැරදුනොත් නම් බන්ගලියෝ රෙද්දත් උස්සයි අපිට.
  8. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මොනවද මේ field positions. නිකන් 19න් පහල එකෙක් captaincy කරනව වගේනේ.
  9. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    වැස්ස හින්ද බන්. මුල් දවස් දෙකේම හවස හොදටම වැස්සනේ. පොඩ්ඩක් වැස්සත් ඇති psara pitch එක ගල වගේ හයි වෙනව අව්වට.
  10. sylar**

    Marvels Iron Fist

    shaanig original site eken gaththe openload witharai full speed links walata thiyenne. psa release karanna thawa sathiyak wath yai. https://openload.co/f/JU5Jk9458ZA/Marvels.Iron.Fist.S01E01.720p.WEBRiP.x265.ShAaNiG.mkv...
  11. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    tharanga 4,115,11,26 - inning average 39 - overall average 33 chandimal 5,50*,138,5 -inning average 66 - overall average 42 who is better.
  12. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඇයි උඹේ තරංග මහා ලොකු ගැහිල්ලක් ගැහුවද. චන්දිමාල් අඩුගානේ 100,50 හරි ගැහුව. තරංග එක සීයයි බින්දු ගොඩයි.පල හුත්තෝ යන්න. නිවාඩු දවසකත් මේකෙ ලැගගෙන ඉන්න ඕන කමක් නැහැ. අපිට life එකක් කියල එකක් තියෙනවා.
  13. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    200 ta kittu keruwa nam un ekko gahanna try karayi ehema naththan draw karanna try karayi. unta kohomath 4th inning bat karanna lesi naha. 200+ lakunu thibuna nam apita dinanna puluwan,
  14. sylar**

    KIA Picanto Auto eka

    micro panda auto eka 24 ta denawalu. kattiyama baya wela adu karala. oka 32kata withara thubune kalin.
  15. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    Mustafizur Rahman දමල ගහනව වගේ පෙන්නේ නැද්ද.
  16. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඌ 36 හරි ගැහුව. තරංග එහෙමවත් ගැහුවද.
  17. sylar**

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උඹට හරි සතුටු ඇති නේද ඌ අවුට් උනා කියල.

    No contents