Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
:P:P ආසයි නේ
sylar**
Post #1,836
Mar 18, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
ඒක හින්ද තමයි මම දැන් ක්‍රිකට් ගන්නේ නැත්තේ. තරංගත් ඒකම තමයි කරන්න ඕනේ ගහන්න බැරි නම්. හැබැයි මගේ first class record එක හොදයි තරංගගේ international record එකට වඩා.
sylar**
Post #1,834
Mar 18, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
කොටා ගියාට පස්සේ දිමුත් හොදට සෙල්ලම් කරනවනේ. කලින් ඉනින් වලත් හොද ස්ටාර්ට් එකක් අරගත්ත. ටියුබ් ලයිට් තරංග කොටාගේ වැඩේ බාරගෙන වගේ.මෙන්ඩිස් 30 පැන්නුව කියන්නේ ඉතින් ආයේ 100ක් හරි 150ක් හරි තමයි.
sylar**
Post #1,832
Mar 18, 2017
Forum:
Sports
සෝමාලි කොල්ලකාරයොත් එක්ක ඩීල් එකක්..
ඒකාබඩ්ඩේ කට්ට්ටිය දීල දැම්ම නම් ඉවරයි. හිටියට වැඩකුත් නැහැනේ. පාර්ලිමේතුවේ කුණුහරුප කිය කිය ගොන්නු වගේ හැසිරෙන එක විතරනේ කරන්නේ.
sylar**
Post #4
Mar 17, 2017
Forum:
ElaKiri Jokes
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
openersල මෙච්චර දාපු එක නම් ගොන් වැඩක්. මේ ටෙස්ට් මැච් එකට එක ෆාස්ට් බෝලර් කෙනෙක් අරන් ගියා වගේ. ගොන්ම ගොන් තේරීමක්. ඕකෙන් වෙන්නේ කුසල්ට හරි ධනුෂ්කට හරි ප්ලේස් නැති වෙන එක.
sylar**
Post #1,802
Mar 17, 2017
Forum:
Sports
ඩයලොග් ටීවී - Catch up Facility
ඉතින් බන් ඕකට tv connection එකට අමතරව තව dialog 4g connection එකකුත් ගන්න එපැයි. slt peotv වල rewind tv දෙන්නේ ෆ්‍රී නේ. වෙනම තව connection ගන්න ඕනේ නැහැනේ. dialog කාරයෝ ඒ පාරත් අනාගත්ත වගේ මට පෙන්නේ.
sylar**
Post #19
Mar 17, 2017
Forum:
News and Updates
ඩයලොග් ටීවී - Catch up Facility
කොහොමද කලින් ගිය ඒවා බලන්නේ. රෙකෝඩ් වෙනවද එහෙම නැත්තන් internet එකෙන් ද බලන්න ඕනේ. 4g හරි මොකක් හරි තියෙන්න ඕනද. wifi කියල අපේ තියෙන්නේ slt adsl නේ. එකෙන් data කැපෙන්නේ නැද්ද එතකොට?
sylar**
Post #10
Mar 17, 2017
Forum:
News and Updates
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
නැතුව කැච් ලෙවකන්න කියලද කියන්නේ. තරංග වගේ.සොරි වොලී බෝල් ගහන්න කියල තමයි කියන්න වෙන්නේ කැච් එකක් ආවම.
sylar**
Post #1,703
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
ඔන්න ඔහොමයි කැච් අල්ලන්නේ.
sylar**
Post #1,694
Mar 17, 2017
Forum:
Sports
KWID Auto Awith Kiyanne.
ගියර් වැටෙන්නේ පර්යිවට් බස් එකක ගියර් වැටෙනවා වගේ.වහිද්දි තෙමෙනවා. අරන් ගියාම තහඩු කෑල්ලක් වැල්ඩින් කරලා දෙනව.ඔය ජරාව ගන්න වෙලාවේ panda auto එකක් ගත්ත නම් ඉවරනේ.
sylar**
Post #6
Mar 17, 2017
Forum:
Auto News & Industry updates
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
තරංග -100 ගැහුවා. තරංගගේ 4 වන -ශතකයට සුපැතුම්.
sylar**
Post #1,686
Mar 17, 2017
Forum:
Sports
1942 සතේ කාසියක් ඇත
පුකත් දෙනවලු කාසියට අමතරව.
sylar**
Post #16
Mar 17, 2017
Forum:
ElaKiri Talk!
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
තරංග දැන් ලකුණු -95ක් ගහල තියෙන්නේ.still counting
sylar**
Post #1,681
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
තරංග දැන් ලකුණු -80ක් ගහල තියෙන්නේ.still counting
sylar**
Post #1,675
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
රිදිලා :lol:
sylar**
Post #1,674
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
තරංග දැන් ලකුණු -74ක් ගහල තියෙන්නේ.still counting
sylar**
Post #1,671
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
තරංග ෆෝම් වෙලා හින්ද වෙන්න ඇති මැච් 10කට සැරයක් ගහන්නේ. එක දිගට මැච් දෙකක ගහගන්න බැහැ. average 33 පොන්නයෝ වැඩක් නැහැ .
sylar**
Post #1,670
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
තරංග 100 ඒවා 3යි දෙකක් බංගලාදේශ් වලට එකක් සිම්බාබ්වෙට. අඩු ගානේ එක ලොකු රටකට ගහල නැහැ. නොදකින් පොන්නය.
sylar**
Post #1,666
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
තරංග දැන් ලකුණු -70ක් ගහල තියෙන්නේ.still counting
sylar**
Post #1,664
Mar 17, 2017
Forum:
Sports
⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴
මෝඩ තර්ක දාන්නේ නැතුව පල. ජීවිතේට බැට් එකෙක් අල්ලපු නැති ගොන්නු ක්‍රිකට් විචාරය කරන්න ආවම ඕක තමයි වෙන්නේ.
sylar**
Post #1,661
Mar 17, 2017
Forum:
Sports
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom