1. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මේ වගේද එකත් හදලා තියෙන්නේ,
  2. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    Ow bn AMT ජරාවක් තියෙන්නේ.
  3. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
  4. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    Bezza එක quality වාහනයක් හැබැයි ඉතින් පට්ටම outdated වාහනයක්. 2000 corolla එකක එන features වත් නෑ බං. 90 ට මට ගෙනත් දියන් මන් සල්ලි දෙන්නම්. 😅. tax එක විතරක් ලක්ෂ 62ක් නේ බං ------ Post added on 1770706855
  5. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    10 ba 11 one minimum Quality අතින් හොඳයි ------ Post added on 1770704939
  6. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    But better than බේසම් plastic in Magnite 😅
  7. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    ඔයි සිරාවට උබ දැන් කියන්නේ හදන්නේ Legendary Civic එකට වඩා ඉන්දියන් ලඩිය durability වැඩි කියලද? 🫢🫢🫢🫢🫢
  8. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    Hud එකයි 4 way එකයි additional manufacturer option එකක් බං. ඕනෙම model එකකට මේක දාලා ගන්න පුළුවන් පොඩ්ඩක් ගාන වැඩි වෙනවා.
  9. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    එහෙම කියන්න නම් දන්නේ නෑ බං. කොහොම හරි මීටර් පැනල එක වෙනස් උනා. දැන් full digital meter එකක් එන්නේ. කටු නෑ කලින් වගේ (මන් නම් කැමැති මේ mechanical meter එකට බං වාහනේට සුපිරි ලූක් එකක් එනවා එකෙන්) අනිත් එක RPM meter එක අයින් කරලා මේක නම් පට්ට වටිනවා බං fuel economy වලට. මේක බලාගන්න වෙන විදියක්...
  10. johnferna678

    මිල නොසලකා හැම අතින්ම හොඳ වාහනේ?

    අලුත් Prius එකක් හරි Harrier එකක් හරි ගනින්
  11. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    මේක හොඳයි, wagonr එක මේකට වඩා හැම අතින්ම හොඳයි. ඕන එකක් අහපන් help එකක් දෙන්නම්. Wagonr ගැන උපාධියක් කරලා තියෙන්නේ මම. 😂😂 ------ Post added on 1770538374
  12. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    ඔය ගනන් තමා මචං යන්නේ. මොකද tax එක විතරක් ලක්ෂ 40ක් 42ක් විතර වෙනවා. හැබැයි petrol එකට වඩා Hybrid එකකට යන එක හොඳයි. මොකද Motor assists එක නිසා වාහනේ පට්ට pickup වෙනවා. 660cc වාහනේ 1000cc වගේ feeling එකක් එනවා ඒකෙන්. අලුතෙන් ZL කියලා modal එක්ක එනවා 2026. එකේ ඉස්සරහ look එක Custom Z එක වගේ...
  13. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    Fx Hybrid, Custom Z දෙකේ තමයි එන්නේ. FX petrol එකේ නෑ. Mazda එකත් එකම වාහනේ බං ඇතුළේ chassie එකේ ගහලා තියෙන්නේ Suzuki Motor corporation කියලා 😂. Mazda Flair XS කියන්නේ Wagonr Custom Z Upgraded package එක. එක නිසා Mazda එක ගන්න එක ලාබයි බං. 15inch alloy wheel, UV/IR cut glass, Gear knob genuine...
  14. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    JDM Wagonr හොඳ safe vehicle එකක්, අලුත් එකේ නම් airbags 6ක් එනවා. හොඳ rating එකක් තියෙනවා JNCAP 4/5. පොඩියට පෙනුනට body design එකේ ඉඳන් හැම දේම safety focus කරලා හදලා තියෙන්නේ. අනිත් එක හොඳ ADAS package එකක් එනවා. Tractions control, Auto break, lane keep, Lane departure warning, wobble detection...
  15. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    Brand new නම් 60 ට ගන්න බෑ බං. Second hand බලපන් 2017 FZ එකක් ගන්න බලපන්. Stingray එක තමා හොඳම 60ට හොඳ එකක් සෙට් වෙයි කියලා හිතන්න බෑ කලින් ඕක 70 ටත් ගියා දැන් නම් 65 වගේ යන්නේ. අලුත් එකක් ගන්නවා නම්. Personal import කරලා FX hybrid එකක් ගන්න පුළුවන් වෙයි 72 කට වගේ. FX එකේ look එක නම් නෑ එච්චර...
  16. johnferna678

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    Vivo global තියෙනවා දැන්. මන් ගිහින් බලලා ආවා මන් ගාව Chinese Variant එකක් තියෙන්නේ x300 ultra එකක් ගන්න ඉන්නේ. මට තේරුන විදියට Vivo Oppo දෙකේම Chinese Variant එකක් තමයි හොඳම. OS එක පට්ට SMOOTH BATTETY වැඩි.
  17. johnferna678

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    ඒ ඉස්සර දැන් තියෙනවා, ViVo officially තියෙනවා තව china වලින් direct import කරලා දීලා 2 Years replacement warranty දෙන තැනුත් තියෙනවා බං.
  18. johnferna678

    උණු උණු කැවුම් - Ultra නම් Ultra

    Samsung දැන් dead බං හිත රිදෙනවා තමයි හැබැයි ඒක තමා ඇත්ත. උබ real flagship එකක් පාවිච්චි කරපු දවසට samsung වලට පුකට පයින් ගහලා විසික් කරන්නේ. https://www.dxomark.com/smartphones/ Samsung ultra එක පලවෙන් 20 ත් නැති එකට නම් මටත් ඇත්තටම දුකයි බං මොකද මාත් 2010 ඉඳන් 2023 වෙනකං samsung පාවිච්චි කරේ.

    No contents