1. johnferna678

    Wagon r එකක් ගන්න බැරිද 50

    ගනින් බං හිත හිත ඉන්න එපා අවශ්‍ය කළේ නැතුව පස්සේ කියට හඹුණත් වැඩක් නෑ බං.
  2. johnferna678

    තව කුණාටුවක්

    Ow bn low chance කියලා තියෙන්නේ. හැබැයි කලින් එකේ වන්දි ගේවලත් නෑ තාම මේකත් අවෝත් ආයේ එකතු කරලා දෙන්න වෙන්නේ ගෙදරට වෙලා ඉදහන් යකෝ, දැන් නම් පොඩි වැස්සක් ආවත් මන් යන්න දෙන්නේ නෑ දන්න කියන එකෙක්ට කදු පැත්තට ------ Post added on 1767712242
  3. johnferna678

    තව කුණාටුවක්

    Body එක අපි ගත්තා ගිහින්. මළගෙදර ඉවරයි. තුන් මාසේ දානෙට අපි එහෙ වැඩක් කරන්න ඉන්නේ. Car එකට insurance company එකයි leasing company එකයි නඩුවක් යනවා. Car එක condemned
  4. johnferna678

    තව කුණාටුවක්

    ඔය ගානට අවත් කෙල වෙනවා නේ බං. ආයේ වැස්සොත් නම් පුකෙන් යන්න වෙන්නේ Oi oi 🤣 ------ Post added on 1767685334
  5. johnferna678

    තව කුණාටුවක්

    මෙහෙම එකක් කැරකෙනවා සිංහළු. මොකද්ද දන්නේ නෑ. දැනට නම් තියෙන්නේ low chance කියලා. අවපීඩන තත්ත්වයක් අවොත් අයේ කෙල වෙනවා.
  6. johnferna678

    ChatGPT Plus for Free 🎁

    badu wada thanks bosa amex card eka add kara elakiri wage wada
  7. johnferna678

    ChatGPT Plus for Free 🎁

    @Orange Cat it worked bn, took some time
  8. johnferna678

    ChatGPT Plus for Free 🎁

    I didn't used it before mchn, this is the first time i tried. If you can please help me to activate mine. https://services.sheerid.com/verify/690415d58971e73ca187d8c9/?verificationId=6957400ddc2d116d71cfb900
  9. johnferna678

    ChatGPT Plus for Free 🎁

    Mokadda bn e kiyanne
  10. johnferna678

    ChatGPT Plus for Free 🎁

    Bosa telegram bot eka wada na ne
  11. johnferna678

    ChatGPT Plus for Free 🎁

    Still working?
  12. johnferna678

    toyota raize ප්‍රශ්නයක්

    සම්පූර්ණයෙන්ම වෙනස් වාහන දෙකක්
  13. johnferna678

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    ADAS nisa bn 4 star wela thiyenne, anika ehe test eke di seat belt failure eka wela na.
  14. johnferna678

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    උබ මොනාද ඕන features කියපන්.
  15. johnferna678

    Fronx fails ANCAP safety testing

    අම්මෝ බං ඒකනේ බං මන් බැලුවේ මුළු ලෝකෙම පිළිගන්නා JDM quality එක මුන්ට පිළිගන්න බැරි ඇයි කියලා මාත් confused වෙලා හිටියේ. Fronx fan base එකේ උන් තරම් toxic සෙට් එකක් magnite group එකෙත් නෑ බන්. උන් හිතන් ඉන්නේ උන් අරන් තියෙන්නේ range rover එකක් කියලා. JDM වාහන වලට බැන බැන අන්තිමට කියනවා fronx...
  16. johnferna678

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    Ehnm thawath case ne bn, mn dakka ara indian Reddit eke unuth oka dala thibba issara idan. Mun japan design eka copy karala owa haduwata metal wala quality eka japan level ekata nathi nisa oka wenne mn hithanne.

    No contents