ඊයා යකෝ panda recommend කරද මු මන් හිතුවේ වාහන ගැන දන්න unbiased පොරක් කියලා. මාත් එක්ක.මූ කොච්චර මාර ගත්තද ඔය fronx මඟුලට මන් ඉස්සර ඉදන්ම කිව්වා නේ ඔය ඉන්දියන් මගුල් ගද්දී හොඳට හොයන්න ඕනේ කියලා. මුට JDM වාහන පෙන්න බෑ නේ මට sale කාරය කියලත් බැන්න. යකෝ මොලේ තියෙන එකෙක් panda promote කරනවද පාරේ...