~කවි බණ-රණ විරුවෝ~
~රණ විරුවෝ~
රටත්,ජාතියත්,ආගමත්,සම්බුද්ධ ශාසනයත් අනතුරට පත්ව තිබු අවස්ථාවක
කුසට නිසි අහරක්,නෙතට සුව නින්දක් නොලබා
දෙමාපියන්,නෑ හිත මිතුරන්,දූ දරුවන්ගෙන් දුරස්ව
ගිනි අවි අමෝරා මහ වන මැද
රට,ජාතිය,සම්බුද්ධ ශාසනය වෙනුවෙන්
තම තුරුණුවියත්,ජීවිතයත් කැප කරමින්
ජාතියේ නාමයෙන් මහා වීර...