මිනිසුන් පුදුම කරවන මැජික්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර එළකිරියෙත් හිටියා බං මැජික් කාරයෙක්.. ටීවී එකේ එහෙම Street Magic කලේ.. අන්න ඌ.. තව එකෙක් හිටියා මැජික් හසිත කියලා.. ඌත් පට්ට..
     
    • Like
    Reactions: Ereshaz77

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉස්සර එළකිරියෙත් හිටියා බං මැජික් කාරයෙක්.. ටීවී එකේ එහෙම Street Magic කලේ.. අන්න ඌ.. තව එකෙක් හිටියා මැජික් හසිත කියලා.. ඌත් පට්ට..

    දැන් අලුතෙන් ගොඩාක් මැජික් කාරයො ඉන්නවා:lol::lol::lol::lol::lol::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉස්සර එළකිරියෙත් හිටියා බං මැජික් කාරයෙක්.. ටීවී එකේ එහෙම Street Magic කලේ.. අන්න ඌ.. තව එකෙක් හිටියා මැජික් හසිත කියලා.. ඌත් පට්ට..
    මටත් මතකයි පට්ට වැඩකරු
    11.gif

    දැනුයි මතක් උනේ, මැජික් වලට වෙනම සෙක්ෂන් එකකුත් තියනවා,
    මං මේ වැරදි තැනකද මන්දා ත්‍රේඩ් එක දාල තියෙන්නේ :growl:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඉස්සර එළකිරියෙත් හිටියා බං මැජික් කාරයෙක්.. ටීවී එකේ එහෙම Street Magic කලේ.. අන්න ඌ.. තව එකෙක් හිටියා මැජික් හසිත කියලා.. ඌත් පට්ට..

    aa ara kalu buwa NEDA? ubala uwa pnna gtte kello seen ekak daala