Questions Software Project Management Jobs

nishad.desilva

Active member
  • Feb 23, 2010
    441
    216
    43
    Machanla, software project management jobs tiyenawada WFH karanna?
    Freelancing/remote type eke ewa hari hoyaganna thenak dananwanam kiyanna.
    Thanks!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,543
    100,719
    113
    ඕක WFH කරන්න අමාරු සීන් එකක් නේ තියෙන්නේ. දන්න තැන් දෙක තුනකම pm කට්ටිය ඔෆිස් ගෙන්නුවා team එකේ උන්ට mandatory නැතුව.

    හැබැයි මේකේ තියෙනවා. Try කරලා බලන්න මෙතැන ලංකාවේ නන් නෙවෙයි.

    https://news.ycombinator.com/jobs
     
    • Love
    Reactions: nishad.desilva