Mama oya hamuda katha walatai yudha katha walatai asai.Eth mata hitaganna bari deka thunak tiyenawa.
1.ඇය් සොල්දාදුවො හෙල්මෙට් දාන්නේ? ඒකෙන් ඇත්තට බුල්ට් එකක් නවතනවාද?
2.සොල්දාදුවෙක් මැගසින් සහා පතරොම් කීයක් ගෙනියනවද?
3.අපිට කැමති තුවක්කු ඉල්ලන්න පුලුවන්ඩ? (Riffle,machine gun ,pistols ehema)...