දැන් මෙතන මැරුණ මිනිස්සුන්ගේ දුක දැම්ම කියල උඹ කියන කතාව හරි වෙනවද ? ඔය කතා හරිම සංවේදියි දුකයි මාකට් කරන්න ලේසියි. අවාසනාවන්ත සිද්දියක් උනා අපි ඔක්කොටම දුකයි. ඒකට දෙගොල්ලොම වග කියන්න ඕනේ.
වැදගත් වෙන්නෙ ඒ මිනිස්සු මරන්න කියල මහින්ද අණ දුන්නද නැද්ද කියන එකයි. එතන තිබිච්ච තත්වේ හැටියට කාගෙහරි මනුස්සයෙක්ගේ අතින් අත්වැරදීමකින් හරි හදිසි කෝපයට හරි තුවක්කුවක් පත්තු උනාම උඹල මෙතන ඔන්න මහින්ද මිනි මැරුවෝ මැරුවෝ ගානව. ඊලඟට මිනි පෙට්ටිය උස්සගෙන දුක මාකට් කරනව. මහින්ද එහෙම අණ දුන්න නං ඇයි එකෙක් විතරක් මැරුණේ කියල කියපන්කො ? නැත්තන් අඩුගානේ එකෙක් විතරක් තෝරලා මරන්න කිව කියලවත් පෙන්නපන්. එතකොට අපිත් පිලිගන්නන් මහින්ද තමා මැරුවේ කියල.