මම මේකට අලුත්.මන් මගේ අදහස කියන්නන්.
1.සින්හල ජතිය නෙවේ මුලු රටම හදනවනන් කරන්න තියෙන්නේ ඉස්සෙල්ල හරි විදියේ system එකක් රටට ගේන එක.ඕවා ලන්කාවේ විතරක් නෙවේ මුලු ලෝකේ හැම රටකම තියෙන දේවල්.
2.අපේ සමහර ඔස්තාර් ල පේජ් හදන් කියනව මුස්ලිම් කඩවලට යන්න එපා කියල.ඒත් අතටම වෙන්න ඕනි සින්හල බිස්න්ස් වඩි කරන...