හිතුවක්කාරයා;20793989 said:මං නන් කොයන්නේ අතාරලා දැම්මේ සුදද්ගේ ඕන කමට නෙවෙයි. ඒ කාලේ අපේ රදල යැයි කියාගත්ත හැත්ත රෑට සුද්දොත් එක්ක උන්ගෙ වාසියට කත් ඇදලා. දවල්ට ස්ව්දේශිකයෝ ඉස්සරහා කෑගහලා උන්ව කුපිත කරනවා. මොකද උන් දන්නවා සුද්දා ගියාම උන්ට ඕන විදියට මේකේ නටන්න පුලුවන් කියලා. අපි වෙනත් රටකට වහල් වෙලා කියලා සමාන්ය ජනයගෙ ඔලුව හදලා අපේ උන්ම අපේ උන්ව වහල් කමට දාගත්තා. දේශපාලනය මගින්. මම පත්තරේක මේ මෑතකදි දැකපු එකක් මේක.
Cww kannangara මහත්තයා නිදහස් අද්යාපන පනත පාර්ලිමේන්තුවට ගේන කොට bandaranaike මහත්තයා ඇහුවලු උබ හදන්නේ වට්ටක පොල් ගෙඩියක් කඩන්න ඉන්න කොල්ලත් නැති කරන්නද කියලා. ඔන්න ඕකයි බං ම් කියන්නේ සුද්ද පන්නන්න මිනිස්සු ඇවිස්සුවෙ ඒ කාලේ ලොකු පුටුවල උන්නු කලු සුද්දට විෂශ වරප්ප්රසාද ලබන්න.
මෙ රටෙ මෙ වෙනකන් ගියෙ සුද්දාගෙත් ඊට කලින් අපෙ රට යටත් කරගත්ත ජාතීන්ගෙත් සට්ටැඹිකම් කරලා තාන්න මාන්න වලව් ලබාගත්ත එවුන්ගෙ පරපුරවල් වලින් පැවත එන පුරුක් වලින් රටෙ පාලනය අරගෙන උන්ගෙ වලව් මාන්නෙ මේන්ටේන් කරපු එක .නැතුව රට ගැන හිතලා වැඩ කරපු එකෙක් නැහැ බන් මේ වෙනකන්, රනිල් පවා කරන්නෙ උගෙ ඊනියා උගත්කම පාවිච්චි කරලා මාමා හිටගෙන කරපු දෙ දුව දුව කරන්න .මෙ රට හැදෙනෙ නැහැ. සමහරු මහින්ද එක්ක නැගිටින්න වලි කනවා. ඌ ආවත් ඔච්චර තමා බන්. ආයෙ පරන දෙවල් ටික කර කර ඉඳිවි වෙන අහවල් දෙයක් වෙන්නෙ නැහැ මෙ රටට.
like AUS/NZ. You not have to ask the station master when is the 12.0 O'clock train coming ? or you not have to bribe the peon to see the officer, or political corruption may not exist.
එකෙන්ම .සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බ වෙන විදියකට අපෙ පාලකයො කෙලින් හිටියානම්. මන් කිව්වෙ රජකාලෙ ඉඳන් එවුන්. 
