Breaking NEWS- ඉන්ධන මිල යළි ඉහළට
ඉන්ධන මිල යළි ඉහළට - අද මධ්‍යම රාත්‍රීයේ සිට නව මිල ක්‍රියාත්මකයි.....
Lanaka IOC
රුපියල් 15ක් ව පැවැති Diesel මිල රුපියල් 20 කින් ඉහළට ඒ අනුව නව මිල රුපියල් 117
එමෙන්ම super Diesel රුපියලකින් ඉහළට ඒ අනුව නව මිල රුපියල් 119යි.