රුපියල් 7000කට ගන්න හොද Phone එකක්...

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
රුපියල් 7000කට ගන්න හොද Phone එකක්...

මචංලා රුපියල් 7000කට ගන්න හොද Phone එකක් කියපන්කෝ....

phone බලලා බලා දැන් ඇති වෙලා තියෙන්නේ...

ඒකයි මචං මේමවත් හොද phone එකක් ලැබේද කියලා බලන්නේ... අනේ උදව් කරපල්ලා...


:confused::confused::confused::confused::confused:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Nokia X2-01එකක් නම් warranty නැතුව ඔ‍ය ගානට ගන්න පුලුවන් වෙ‍යි.