Hari Haran Live In Concert Cancel

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
banner3.jpg

Hari Haran Live In Concert Cancel
:shocked:

Ticket ගත්තු යහළුවනේ ගත්තු pot එකට ගිහින් Ticket ටික දීළා සල්ලි ගනිල්ලා...

මම මේක දැන් දැන ගත්තේ...

සීන් එක ඇත්ත....
 
  • Like
Reactions: nilangaferna

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
machanla menna dailmirrow & hiru news web site eketh dala

machanla menna dailmirrow & hiru news web site eketh dala

******

The ‘Hariharan Live in Concert’ to be held tomorrow at Bloomfield Grounds in Colombo 07 has been cancelled because Indian singer Hariharan will not becoming to Sri Lanka due to unavoidable circumstances.

****
---------------------------------
‘හරිහරන් ලයිව් ඉන් කොන්සර්ට්’ අවලංගුයි.

දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණීමට නියමිතව සිටි ජනප‍්‍රිය ගායක හරිහරන්, නොවැළැක්විය හැකි හේතුවක් මත ශ‍්‍රී ලංකාවට නොපැමිණෙන බැවින් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ‘‘හරිහරන් ලයිව් ඉන් කොන්සර්ට්’’ සංගීත ප‍්‍රසංගය අවලංගු කර තිබෙනවා. ප‍්‍රසංගය සඳහා මිලදී ගත් ප‍්‍රවේශපත‍්‍රවල අදාළ මුදල් එම ප‍්‍රවේශපත් මිලදී ගත් ස්ථානවලින්ම ආපසු ලබා ගැනීමට හැකියාව පවතින බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ. වැඩි විස්තර මෙම ප‍්‍රසංගය සංවිධානය කළ ලකී ඒෂියා ආයතනයේ 0778255050 දුරකථන අංකයෙන් ලබා ගත හැකියි. මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවක් සිදුවේ නම් ඒ පිළිබද බලවත් කණගාටුව ප‍්‍රකාශ කරන බවත් සංවිධායක මණ්ඩලය සඳහන් කළා.
******
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තමිල්නාඩුවේ පුහුණුවට ගිය ගුවන් භටයන් හරවා එවන ලකුණු.

    තමිල්නාඩු ප‍්‍රාන්තයේ පුහුණුව ලබමින් සිටින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ භටයින් නැවත ශ‍්‍රී ලංකාවට එවීමට එරට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය අද (06) වාර්තා කළා. තමිල්නාඩු දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දැක්වූ විරෝධතාවයන් පදනම් කර ගනිමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. චෙන්නායි හි තාම්බරන් ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණුව ලබන මෙරට ගුවන් හමුදා නිලධාරීන් 9 දෙනා ඉවත් කර ගන්නා ලෙස තමිල්නාඩු මහඇමතිවරිය පසුගිය දා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළේ ඔවුන් සිය ප‍්‍රාන්තය තුළ පුහුණුව ලැබීම දෙමළ විරෝධී කි‍්‍රයාවක් බව පවසමින්. මීට අමතරව ඞී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි, එම්.ඞී.එම්.කේ පක්ෂයේ වයිකෝ ද මීට දැඩි විරෝධය පළ කර තිබුණා. එමෙන්ම තමිල්නාඩු මහ ඇමතිනිය සිදුකළ ප‍්‍රකාශයට ඉන්දීය මධ්‍යම රජයේ නාවික කටයුතු පිළිබද අමාත්‍ය ජේ.කේ. වාසුදේවන් ද සහාය පළ කර ඇති බවයි ඉන්දීය වාර්තා පෙන්වා දුන්නේ.

    මේ පිළිබදව හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාවක කියා සිටියේ තමන්ට ද මේ පිළිබදව වාර්තා වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් චෙන්නායි නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් කරුණු විමසා ඇති බවත්, ඉන් අනතුරුව මේ පිළිබද නිළ ප‍්‍රකාශයක් සිදුකළ හැකි බවත්, ඇය තවදුරටත් කියා සිටියා.

    Indian Tamilsla Kes Dala Ethi Haranta:yes::yes:
     
    Last edited by a moderator:

    mr.koththu

    Member
    Oct 11, 2011
    147
    17
    0
    Hari Haranta බලපෑම්

    ow machan indian tamilnadu LTTE unthama case eka dala thiyenne Hari Haranta...

    ප්‍රධාන හේතුව වී තිබෙන්නේ තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් විසින් හරිහරන් හට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගයට සහභාගී නොවන ලෙසට කල බලපෑම්:angry:

    gossip site ekak dala thibbe

    mr.koththu

    Member
    Oct 11, 2011
    147
    17
    0
    කොටි නැතිකරල දාපු එකට උන්ට මල පැනලා ඉන්නෙ. ඒකයි ඔය.

    ඔව් මචෝ උන්ට ලංකාවේ අපිත් එක්ක තියෙන්නේ පුදුම තරහක්...

    මූසල තමිල්නාඩුව:angry::angry::angry: