කොහොමද ඉගෙන ගන්නේ
මම thread ගොඩක් දාල නැහැ .දාපු ඒවාට හොඳ වගේම නරක අහන්න හම්බ වෙලා තියනවා:D.මම සිංහල type කරන විදිය පට්ට චා... ලු:(:( . ඇත්ත වෙන්න ඇති මේක කියවද්දී මෙලෝ රහක් නැතිව ඇති:D.මට ලස්සනට ලියන්න දන්නේ නැහැ.sorry වෙන්න ඕන එකට.හරි මම කියන්න හැදුවේ පාඩම් කරද්දී අපිට මතක හිටින්නේ...