Help meka koheda thiyenne

Juni@r

Member
May 18, 2012
370
22
0
machan la
Diligent Consulting Group Private Limited
37A, Abeyratne Mawatha, Boralasgamuwa, Sri Lanka.

mekata kohoma bus eken yanne kiyala kiyannako.mama kotuwata awata passe yanna danne naha.
 
  • Like
Reactions: kasun69

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    Pitakotuwen 120ka gihin boralesgamuwa handiya pahukarala eelanga halt eke bahapan. bahala para cross karala palayan. naththan halt eke bahala ahapana boralesgamuwa municipal council ekata yana para mokakda kiyala. ethakota parak pennai, eka thmai abeyrathna mawatha.
     
    • Like
    Reactions: Juni@r

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    mama hitana widiyata 120 Piliyandala Bus eke yanna puluwan

    Pitakotuwen 120ka gihin boralesgamuwa handiya pahukarala eelanga halt eke bahapan. bahala para cross karala palayan. naththan halt eke bahala ahapana boralesgamuwa municipal council ekata yana para mokakda kiyala. ethakota parak pennai, eka thmai abeyrathna mawatha.

    Thanks machan. 120 bus ekata naginne koi hariyenda
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    Pitakotuwen 120ka gihin boralesgamuwa handiya pahukarala eelanga halt eke bahapan. bahala para cross karala palayan. naththan halt eke bahala ahapana boralesgamuwa municipal council ekata yana para mokakda kiyala. ethakota parak pennai, eka thmai abeyrathna mawatha.

    මචන් මේ පාර හරි නේද හරියටම.මම ගොඩක් දුර ඉඳල එන්නේ.පාන්දර 4.30 ට බස් එකට නගින්න ඕනේ 7 වෙද්දී කොළඹට එන්න.කොටුවේ ඉඳල බොරලස්ගමුවට කොච්චර වෙලාවක් යනවද මචන්ලා.බස් එක ගන්නේ කොතනින්ද ස්ටෂන් එක ගවින්ද?පොඩ්ඩක් කියපල්ලකෝ
     
    thanujaka

    Well-known member
  • බස් එක පාර්ක් කරන්නෙ පාර අයිනෙමයි මචං....120 හොරණ, කැස්බෑව, බණ්ඩාරගම ඕන බස් එකක නැගපං....ඇවිත් බොරලැස්ගමුවෙ හින්දිය පහුකරාට පස්සෙ තියෙන පලවෙනි හෝල්ට් එකේ බැහැපං....නගර සභාව පාර තමයි අබේරත්න මාවත කියන්නෙ....කොටුවෙ ඉදන් එන්න පැයක් විනාඩි 45ක් විතර යයි.................!!!!
     
    • Like
    Reactions: Juni@r

    thanujaka

    Well-known member
  • කියන්න අමතක උනා...කොටුවෙ ස්ටේශන් එක ලග ඉදල අයින දිගේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන පලයං....එතකොට පාර අයිනෙම බස් එක පාර්ක් කරල තියෙනව.....ඒක ලේසි උඹට...............!!!!
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    120 station eka gawin ganna amarui......mokada 120 2nd lane eken godak welawata yane..a nisa bustand eka gawatama giyanam lesiy...

    එළ කිරි ගොඩක් ස්තුති මචෝ..
    බස් එක පාර්ක් කරන්නෙ පාර අයිනෙමයි මචං....120 හොරණ, කැස්බෑව, බණ්ඩාරගම ඕන බස් එකක නැගපං....ඇවිත් බොරලැස්ගමුවෙ හින්දිය පහුකරාට පස්සෙ තියෙන පලවෙනි හෝල්ට් එකේ බැහැපං....නගර සභාව පාර තමයි අබේරත්න මාවත කියන්නෙ....කොටුවෙ ඉදන් එන්න පැයක් විනාඩි 45ක් විතර යයි.................!!!!

    කියන්න අමතක උනා...කොටුවෙ ස්ටේශන් එක ලග ඉදල අයින දිගේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන පලයං....එතකොට පාර අයිනෙම බස් එක පාර්ක් කරල තියෙනව.....ඒක ලේසි උඹට...............!!!!

    අම්මෝ උඹට ගොඩක් ස්තුති මචන් එළ.දැන් සැනසීමෙන් ගෙදර ඉඳන් එන්න පුළුවන්.නැත නම් තියන තැන හොයාගන්න බැරුව මාර දුකක් විඳින්න වෙනවා. එළ මචන්..