1. gayanaps

    මසාජ්_ටුවර්ස්

    ko ban video eka :P
  2. gayanaps

    ~OLD Classic Nonstop Mix~

    nice machan..... thawa thiyanawanam dapan...
  3. gayanaps

    දඟ_දරුවන්

    mage puthath oya wage thamai ban...... poddakwath iwasanna purudu wela ne kiwwoth kiwwama thamai ........... ledak kiyala mama nam hithanne ne loku wenakota owa hari yai............. hebei ehema laminta gahanna nam honda ne adaren ma thamai hemadema kiyanna one
  4. gayanaps

    මහරගම, ඇරව්වල පර්චස් 10.75 ඉඩම විකිනීමට

    machan den adi 10 pareta plane pass karanne ne ban ekai aula
  5. gayanaps

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    [SIZE="4"] cap. kama nam thisarayata denna atte wena denna kenek nethi nisa wenna athi ban me tour eke ..... oya tharamma baninnath epa ban one day tiketh u thamai tikak hari lakunu gahala thiyenne anith un okkoma 4/5/6 wage 10 adu ganan hema match ekema anithimata thibba t20 world cup eka...
  6. gayanaps

    Xhamster එකේ Sri lankan girl lesbian

    link eka PM karapan balanna
  7. gayanaps

    8/4 අදත් කෑමක්

    20/5
  8. gayanaps

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ponna mal ta deepu chances tika kusal mendiyata dunna nam duka ne
  9. gayanaps

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    චන්දිමාල් දාපු උන්ට දැන් සනීප ඇති
  10. gayanaps

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    balapalla sri lanaka cricket fan page eka dala thiyenne match eka 4.30 kiyala munta ekawath hariyata daganna beri heti
  11. gayanaps

    රෝහින්යා-අවිලාලු

    කෝ බන් අර පච රණවක ............ මොන්ගල් දොඩවලා දැන් නැට්ට් පු.. ගහගෙන ඇති
  12. gayanaps

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මෙන්න බලපං මම 2012- 2013 දී මූ ගැන කියපු හැටි ඒ කාලේ මට කට්ටිය බැන්න තෝ දන්න ක්‍රිකට් කියලා ගොනා හැරෙන කොට අපි දන්නවා බං මූ චාටර් කියලා පහල ලින්ක් වලින් බලපල්ලා http://www.elakiri.com/forum/showthread.php?t=1490428 http://www.elakiri.com/forum/showthread.php?t=1563702
  13. gayanaps

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    http://live.watchcric.org/channel/watch-live-1 menna link
  14. gayanaps

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ko ban meke mukuth weda karanne ne ne
  15. gayanaps

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    live balanna link ekak dapallako
  16. gayanaps

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    උපුල්, ඔබත් සමග පුද්ගලික අමනාපයක් නොමැත..... නමුදු කිවයුතු දෙයක් ඇත...... සනත් ජයසූරිය ඔබ ගැන මහ ඉහලින් වර්නනා කරන හැටි අප දුටුවෙමු.... ඒ දෙස බලා සිනාසෙනවා හැරෙන්නට අපට කල හැකි කිසිවක් නැත. එම නිසා එයද අපි ඉවසුවෙමු. ජයසූරිය කණ්ඩායෙමේ සිටින කාලයේ සිට ඔබ කණ්ඩායමේ නිත්‍ය කීඩකයෙකු බව අපට මතකය...
  17. gayanaps

    SL Cricket Team එකට_විරෝධය දක්වති

    අර තරංග පොන්නයා ටෙස්ට් මැචු 3ක් කෑවා ............ ටෙස්ට් මැච් 3ට ලකුණු 100ක් ගැහුවේ නෑ..... වන්ඩේ ටිකත් මේ පොන්නයා කයි වගේ මූ වෙනුවට දිල්ෂාන් මුණවීර ගත්තනම් ඉවරයි
  18. gayanaps

    ජපන් බයික් ගන්න තැනක්

    ජපන් බයික් ගන්න තැනක් ජපන් බයික් ගාන අඩු කලා කියලා කට්ටියම දන්නවනේ..... ඉතිං බයික් එකක් ගන්න හිතුණා මම ඉන්නේ හෝමාගම, කොට්ටාව මහරගම. නුගේගොඩ පැත්තේ ජපන් බයික් විකුණනන්න තියෙන තැන් දන්නවනම් දාපල්ලකො ;););););););)

    No contents