01. මේක තමයි මේ රටේ මජර දේශපාලනයේ හැටි... සියළුම දේවල් කරන්නේ මහජන මුදලින් නම් එයට දේශපාලුවන්ගේ නම් ගැසීම නූගත් කමයි.....
02. ඒ වගේම මෙම ව්‍යපෘතිය පටන් ගත්තේ මහින්ද රජපක්ෂ මහතා නම් මෙම ආරම්භක දුම්රිය උත්සවයට එතුමාට ආරාධනා නොකර අර්ජුන රණතුංග සියළු දේ තමන් කලා සේ මහින්ද රාජපක්ෂ මහතා නොසලකා හැර...