මචං අවංකව හිතුවොත් අපි ඔක්කොම මිනිස්සුනේ ඒක නිසා අද කාලේ ඉස්සර කාලේ වගේ කුල ගැන හොයන එක ඒ තරම් හරි නැහැ
අපි දියුනු මනසක් ඇති කර ගන්නකොට කුල මල ගැන නෙමෙයි හිතන්න ඔනේ මිනිස්සුන්ගේ හැදියාවන් සහ සාරධර්ම ගැන තමයි හිතන්න ඔනේ
ඒ වුනත් මම නම් ජීවිතේට පාඩමක් ඉගෙන ගත්තා අඩුකුලේ එකෙක් නිසා. මම දන්න එකෙක්...