අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය 24ක් [Time Table]
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් මස 7 වැනි දා සිට 17 වැනි දා දක්වා විශේෂ දුම්රිය ධාවනයට යොදවයි.
කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල, වේයන්ගොඩ, යාපනය, මහව, ගාල්ල දක්වා යාමට හා ඒමටත්, වේයන්ගොඩ - දකුණු කළුතර...