එලකිරි සෙට් එකට මාව මතක ඇති කියල හිතනවා. අර Flute Covers ටිකක් කරල Elakiri දාපු ඉන්දියාවෙ ඉන්න කොල්ල....
ඉතින් මාතෘකාවට බහින්නම්. මගේ කැම්පස් එක, ඒ කියන්නෙ NIT Kurukshetra එක පවත්වන තරඟෙක මමත් එක තරඟකරුවෙක්, ඉන්දියාවෙන් පිට එකම එකා... ඉතින් මට දිනන්න නම් මගේ ෆොටෝ එකට වැඩිම Likes සහ Comments...