යාලුවනෙ මට summer training එකක් කරන්න වෙලා තියෙනව java හරි php හරි ඒ වගෙ දෙයක් ගැන. ජුනි මැද ඉඳල සති 6කින් කරන්න ඕන. කැම්පස් එකෙන් කිව්ව කොහෙන් හරි course එකක් කරල අන්තිමේ ප්‍රොජෙක්ට් 1ක් කරල දුන්නත් හරි කියල. ඉතින් මට ඔයාල ගෙන් අහන්න ඕන,අපිට ලංකාවෙ ඒ වගේ සති 6කින් ඉවර කරන ෆුල් ටයිම් - short...