1. madusara

    පොසොන් භක්ති ගී

    පොසොන් භක්ති ගී කට්ටියත් එක්ක අලුත් විදියේ පොසොන් භක්ති ගීයක් අහමුද? Voice/Composer - Madusara Liyanage Lyrics - M.G Sewwandi Music - Heavy Dust Crew http://www.divshare.com/download/18348811-b23
  2. madusara

    FIVERR LEVEL 2

    මාත් fiverr level 2 . මගේ ලංකාවෙ එකකුයි USA account එකකුයි account 2ක් තිබුනා.US එකට වගේ පස් හය ගුණයක් විතර ඕඩර්ස් ආවා ලංකාවෙ එකට.. මම ඉස්සර ලෙවල් 2 ඉඳල ඕඩර් ගොඩක් කැන්සල් කරපු නිසා ලෙවල් බැජ් එක අයින් වුනා. ඊට පස්සෙ ආපහු කාගෙන වැඩ කරල ලෙවෙල් 2 හදා ගත්තා.. මම නම් හැමෝටම කියන්නෙ ෆයිවර් එකේ ඕඩර්ස්...
  3. madusara

    Help 1k onaaa

    thanks a lot friend.. Mama sign up wela balannam
  4. madusara

    Help 1k onaaa

    දන්න එලකිරි කොල්ලෙක් කියනවද soundcloud වගේ හොඳ වෙබ්සයිට් එකක් ඕඩියෝස් ශෙයා කරන්න...? ඕඩියෝස් ෆුල් ඩවුන්ලෝඩ් නොකර ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඕන. තව....... ටිකක් ලොකු ස්පේස් එකක් ලැබෙන්නත් ඕන...:confused::confused::confused:
  5. madusara

    aDO_ MamA HoNdHAta HONdhay DO

    නොහිම් අයියා... ඕන්න මාත් සපෝට් එකක් දුන්න :D

    No contents