දන්න එලකිරි කොල්ලෙක් කියනවද soundcloud වගේ හොඳ වෙබ්සයිට් එකක් ඕඩියෝස් ශෙයා කරන්න...?
ඕඩියෝස් ෆුල් ඩවුන්ලෝඩ් නොකර ප්ලේ කරන්න පුලුවන් වෙන්න ඕන.
තව....... ටිකක් ලොකු ස්පේස් එකක් ලැබෙන්නත් ඕන...