Duty free, but a small collectionOriginal Perfume ekak ganna tiyenne koheda lankawe..
ehema tamai wenne.. dan tiyena body spray 1500-200 wage, owa tibbe 500-600 wage, fa ewage.. dan dakinnath asai. dan mokakdo perfume ekak tiyenawa gold lage 4500i... :|ඔරිගීනල් නෙමේ අර ඉස්සර 500ට 600ට තිබ්බ බොඩි ස්ප්‍රේ එකක් වත් දැන් කීල්ස් කාර්ගිල්ස් වල නෑ........
තව මාස 2-3ක් වෙනකොට පොස්ට් දාන්න වෙන්නේ බොඩි ස්ප්‍රේ මාකට් එකේ නෑ. මොනාද හොද කියලා....![]()
surgical sprit walata mona hari daagena gahanna thama wenne mehwma giyoth.ehema tamai wenne.. dan tiyena body spray 1500-200 wage, owa tibbe 500-600 wage, fa ewage.. dan dakinnath asai. dan mokakdo perfume ekak tiyenawa gold lage 4500i... :|
surgical spirit podi ekak dan 350i..surgical sprit walata mona hari daagena gahanna thama wenne mehwma giyoth.