1. TYGRA

    මහා සබ්මැරින් දාවන තරඟය....Amazing.....!!!

    මහා සබ්මැරින් දාවන තරඟය....Amazing.....!!! Gold Medal Final සබ්මැරීන් සේරම මූද යටිං ගීං තියෙන්නෙ. පොටෝ වලට පේන්නෑ ඒ නිසා..... :lol::lol:
  2. TYGRA

    Drinking ? ( Post Your Picture Here )

    cargills wala thiyenawa godak place wala..නැත්තන් ෂොට් එකක් විතරක් දාල රහ බලන්න ආසනම් Dutch Hospital එකේ තියෙනවා...25ml Rs 400k වගේ වෙන්නේ..
  3. TYGRA

    HP Probook 4530s fan problem

    මට හෙල්ප් එකක් දෙන්න කව්රුත් නැද්දෝ.............
  4. TYGRA

    Drinking ? ( Post Your Picture Here )

    සිරාවට මම ගහපු හොඳම එක..ගාන නම් මතක විදියට 3500 ක් විතර...කිසි අප්පිරියාවක් නෑ..බොන්න බොන්න ආස හිතෙනවා..ඒ වගේම වදිනවා..තැපැල් නෙමේ..ඩීසන් වැදිල්ලක් වදින්නේ..උඹ කියපු විදියටත් try එකක් දාල බලන්න ඕනේ...
  5. TYGRA

    HP Probook 4530s fan problem

    Laptop හෙල්ප් එකක් ඕනේ..HP Probook 4530s fan problem මචන්ලා , උඹල කව්රුහරි ඉන්නවද මේ ලැප් එක use කරන අය?? HP Probook 4530s i5 මමත් use කරන්නේ මේකක්...එත් ලඟදි ඉඳල FAN එකේ අව්ලක් එනවා..දැන් FAN එක වැඩ කරන්නෙම නෑ..GAME ගැහුවා වැඩිද මන්ද...උඹලා කව්රු හරි මේක ගලවල තියෙනවනම් පොඩි හෙල්ප් එකක්...
  6. TYGRA

    Drinking ? ( Post Your Picture Here )

    මගේ නම් ආසම එක...කිසි අප්පිරියාවක් දැනෙන්නේ නෑ...

    No contents