මේ සැරේ වෙසක් එකට හදන කූඩුව මොකක්ද??
උඹලා මේ සැරේ වෙසක් එකට හදන්න හිතන් ඉන්න කූඩුව මොකක්ද?? මමනම් ගොඩක් පාරවල් වල හැදුවේ plane කූඩු..දැන් නම් එකේ ආසාව නැතුව ගිහිල්ල..
උඹලත් දන්න අලුත් designs තියෙනවනම් මෙතන පොස්ට් කරහන්.. sketch එකක් ගහල හරි කමක් නෑ දාහන්...කස්ටියම design share කරගෙන ලස්සන...