කුරුණෑගල වැවයි පරාක්‍රම සමුද්‍රයයි සමාන කරන්න පුලුවන්ද බන් :lol: මේක අක්කර අඩි 110, 000 ක ධාරිතාවයක් තියෙන වැවක්. මිනිස්සුන්ට ඕකෙන් ලස්සනක් ඕන නෑ. අමුතුවෙන් ලස්සන කරන්න ගිහිල්ලා තියෙන එකත් නැති කරන වැඩනේ කරන්නේ අපේ අයියලා. ඕක දන්න නිසා තමයි මිනිස්සු එපා කියන්නේ.