ඩඩ්ලියා ඕක නම් අතාරින්නෑ පුතෝ. මොකක්හරි ගේමක් දෙනවා බලපන්කෝ. :lol:
රටේ ඔක්කොම වී ආණ්ඩුවට මිලදී ගන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද :lol: ඊලග පාර පොහොර හිගය නිසා අස්වැන්නත් අඩු වෙනවා. මෝල් කාරයෝ වී ගත්තෙත් නැත්තන් කෙල වෙලාම යනවා. මේ පාරට වඩා ලොකු ප්‍රශ්නයක් මහ කන්නය ඉවර උනාම එනවා. බලපන්කෝ ඉලග...