මේ දවස් වල ගොඩක් යක්කයෝ රන් දෙරණෙන් පනින විදියක්නේ බලන්නේ. මෙතන තියෙනවා Cambridge IELTS 7 -11 පොත් වලින් Listening test විතරක් වෙනම අරගෙන හදපු PDF 5k.
මම මේක හදන්න හේතුව උනේ Udemy එකේ තියෙන IELTS Band 7+ Complete Prep Course එකේ කරන්නේ 7 - 11 පොත් ටික නිසා. මේකේ Instructor නම් කියන්නේ practice කරන්න පොත් ටික physically තියෙන්න ඕන කියලා. මමත් පොර වගේ ගිහිල්ලා MD Gunasena එකෙන් පොත් 2ක් Order කරා. පස්සේ තමයි තේරුනේ බෝතල් එක හමාරක් විතර ගන්න පුලුවන් සල්ලි නේද දෙයියනේ මේ පොත් වලට වියදම් කරේ කියලා.
මොන අපරාදයක්ද මේ කරේ කියලා හරියට විස්සෝප උනා මේ සිද්දියෙන්.
බොන්නත් ඕන හැබැයි රටින් පනින්නත් ඕන නිසා පොත් ටික Download කරලා Split කරා. දැන් වෙන වෙනම test වලට ready වෙනකොට අදාල Test එකේ (Listening, Reading, writing, speaking) PDF ටික print කරගන්න තියෙන්නේ.
අනිත් Test වල PDF පස්සේ වෙලාව තියෙන විදියට හදලා දාන්නම්.
GDrive Link: https://drive.google.com/drive/folders/1H-GRKuJyBcHaZdJi_0gSW4jHg52IYjZr?usp=sharing
මේ torrent එකේ තියෙනවා Audio Files ටික.
කලු මිට්ටො ඔක්කොටම පර සුද්දන්ගේ රටකට පනින්න ලැබේවා....!
මම මේක හදන්න හේතුව උනේ Udemy එකේ තියෙන IELTS Band 7+ Complete Prep Course එකේ කරන්නේ 7 - 11 පොත් ටික නිසා. මේකේ Instructor නම් කියන්නේ practice කරන්න පොත් ටික physically තියෙන්න ඕන කියලා. මමත් පොර වගේ ගිහිල්ලා MD Gunasena එකෙන් පොත් 2ක් Order කරා. පස්සේ තමයි තේරුනේ බෝතල් එක හමාරක් විතර ගන්න පුලුවන් සල්ලි නේද දෙයියනේ මේ පොත් වලට වියදම් කරේ කියලා.
මොන අපරාදයක්ද මේ කරේ කියලා හරියට විස්සෝප උනා මේ සිද්දියෙන්.බොන්නත් ඕන හැබැයි රටින් පනින්නත් ඕන නිසා පොත් ටික Download කරලා Split කරා. දැන් වෙන වෙනම test වලට ready වෙනකොට අදාල Test එකේ (Listening, Reading, writing, speaking) PDF ටික print කරගන්න තියෙන්නේ.
අනිත් Test වල PDF පස්සේ වෙලාව තියෙන විදියට හදලා දාන්නම්.GDrive Link: https://drive.google.com/drive/folders/1H-GRKuJyBcHaZdJi_0gSW4jHg52IYjZr?usp=sharing
මේ torrent එකේ තියෙනවා Audio Files ටික.
Code:
magnet:?xt=urn:btih:299E345C1734289CFD508628FED3DAC96F6BDFC2&dn=CAMBRIDGE%20IELTS%20(BOOK%201-%2011)&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A6969%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2780%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2730%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337&tr=http%3A%2F%2Fp4p.arenabg.com%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.torrent.eu.org%3A451%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.tiny-vps.com%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fopen.stealth.si%3A80%2Fannounce
කලු මිට්ටො ඔක්කොටම පර සුද්දන්ගේ රටකට පනින්න ලැබේවා....!