මචන්ලා මට license එකක් ගන්න ඕනේ . Manual බන්
මම learners එකකටත් ගියා . ගිහින් හොදට පුරුදු වුණා
මට සාමාන්යෙන් වාහනයක් ගෙනිහින් නවත්තලා කණු reverse එක දාන ටික shape එකේ කරගන්න පුළුවන්
අයියෝ මෙන්න trial දවසේ examiner වහෙනෙට නැග්ගාම කකුල වෙව්ලනවා බන් .Clutch balance කොහේ කරන්නද . වාහනේ නවතිනවා...