දන්න කව්රුහරි කියනවද
අද දඩයක් ගැහුවා පොලිසියෙන්
වරදේ ස්වභාවය : ප්‍රදාන මාර්ගයේ වාහන නවතා අවහිර කිරීම
මේකට කීයද බන් දඩය ??
සදුදට post office වහලද ?
දඩ කොලයක් ලියාගන්න, ඒක පාරේදී දුන්න රාළහාමි පොලිසියේ ඉන්න ඕනෙද ?
සල්ලි ගෙවල එක දවසින් license එක ගන්න පුලුවන්ද ආයිත් පොලිසියට ගිහින්
කලින් දඩයක්...