ලක්ෂ 10කට වගේ වාහනයක්

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    ලක්ෂ 10කට වගේ වාහනයක්


    මචන්ලා වාහනයක් ගන්න පොඩි අදහසක් තියෙනවා
    ලක්ෂ 10 කට වගේ තියෙන පරණ වාහන මොනාද


    මට සහ අපේ ගෙදෙර මීට කලින් වාහනයක් තිබිලා නැහැ
    එක හින්ද වාහන ගැන ලොකු තේරුමක නැහැ
    හැබැයි මම පරණ manual වාහනයක් ගන්න කැමති
    මට ලොකු පෙනුමක් ඕනේ නැහැ .පොඩි පෙනුමක් තිබ්බොත් ඇති
    හොදට petrol කරනවානම් ඇති :)
    ගන්න හොද වාහන ජාති ගැන පොඩ්ඩක් කියනවද. මට අදහසක් ගන්න
    සාමාන්යෙන් ලෙඩ අඩු හොදට parts තියෙන වාහන මොනාද
    කොහමත් පරණ වාහන වල ලෙඩ නැත්තෙමත් නැහැ නේ
    ලොකු හොද වාහනයකට යන්න බැහැ බන් තාම
    Toyota වගේ ඒවානම් හොදයි . අනිත් ඒවත් අව්ලක නැහැ
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Oya ganata thiyana hodama wahane maruti800 thama ban.. hama athinma laabai.. habai parissamen padinna one.. aula kiyanne marutith dan patta ganan ne
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය ලක්ෂ 10 පොතේ දාපන්...එක හොද නැද්ද

    පරණ වාහනයක් අරන් හිතන්නේ නැති repair එකක් අවොත් :(
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28

    ඔය ලක්ෂ 10 පොතේ දාපන්...එක හොද නැද්ද

    පරණ වාහනයක් අරන් හිතන්නේ නැති repair එකක් අවොත් :(
    හැමදාම වහනයක් නැතුව ඉන්න බැහැ බන්
    බස් වල ගිහින් එපා වෙලා තියෙන්නේ
    ඕනෑම කොල්ලෙක් බලන්නේ වහනයක් ගන්නනනේ බන්
    අතේ එහෙම සල්ලි නැහැ
    ලෝං එකක් දාල තමයි ගන්න ඉන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව පොඩි ගානක් දාන්න පුලුවන් නම් නිසාන් fb13 (ඩොක්ට සනි) එකකට යන්න.
    නැත්තං තව ටිකක් අඩුවට නිසාන් fb12 (ට්‍රැඩ්සනි) එකකට යන්න පුලුවන්.
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    තව පොඩි ගානක් දාන්න පුලුවන් නම් නිසාන් fb13 (ඩොක්ට සනි) එකකට යන්න.
    නැත්තං තව ටිකක් අඩුවට නිසාන් fb12 (ට්‍රැඩ්සනි) එකකට යන්න පුලුවන්.
    එක නම් අව්ලක් වෙන එකක් නැහැ මචන්
    කොහමත් ලෝං එකක් දාන්න ඉන්නේ
    12-15 ක් වගේ අව්ලක් වෙන එකක් නැහැ
    පොඩ්ඩක් තව හොද වාහන කියනවද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මිනි කූපර් වලට යන එක නම් ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩක් තියන්නේ බට් කරපුවා. අහු උනොත් ඉතිං 4 වෙනි තට්ටුවේ තමයි. 2005 ට වඩා පරණ මරුටි වල නම් ඉතිං දිරුම් වැඩි. පරණ මරුටියකට යනව නම් අඩුම තරමේ 2006 න් මෙහා එකකට යන්න කියලා තමයි මගේ නම් උපදේසේ. එතනදිත් බොඩියේ දිරුම් ගැන හොදට සැලකිලිමත් වෙන්න ඕනේ.
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    මිනි කූපර් වලට යන එක නම් ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩක් තියන්නේ බට් කරපුවා. අහු උනොත් ඉතිං 4 වෙනි තට්ටුවේ තමයි. 2005 ට වඩා පරණ මරුටි වල නම් ඉතිං දිරුම් වැඩි. පරණ මරුටියකට යනව නම් අඩුම තරමේ 2006 න් මෙහා එකකට යන්න කියලා තමයි මගේ නම් උපදේසේ. එතනදිත් බොඩියේ දිරුම් ගැන හොදට සැලකිලිමත් වෙන්න ඕනේ.
    මචන් fb13 එකේ තෙල් එහෙම කොහමද
    12කට වගේ හොද එකක් සෙට් කරගන්න පුළුවන් වෙයි වගේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක නම් අව්ලක් වෙන එකක් නැහැ මචන්
    කොහමත් ලෝං එකක් දාන්න ඉන්නේ
    12-15 ක් වගේ අව්ලක් වෙන එකක් නැහැ
    පොඩ්ඩක් තව හොද වාහන කියනවද

    ලෝන්, ලීස් දාලා පාවිච්චියට වාහන ගන්න එක නම් මම අනුමත කරන්නෙ නෑ. :no:
    පොඩ්ඩක් මේක බලලා ඉන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1659510


    FB 12, FB 13, AE 91, AE 100 වගේ කාර් එකක් ඔයාගේ අවශ්‍යතවෙයට හරි යයි.