1. C

    Mobile Phone Shop

    sinhala un karan nathnam muslim kiyala marannaye :dull: ethakota uba dannawada phones ganna widiya? with warranty>
  2. C

    Mobile Phone Shop

    :eek:
  3. C

    Mobile Phone Shop

    kohenda ganna puluwan ehenam? :eek:
  4. C

    Mobile Phone Shop

    danmama newei machan june/july thamai salli hamba wenne athata :) ela ban, a kale weddi contact karannam
  5. C

    Mobile Phone Shop

    ela ban, man PM ekak dannam weda set unama. :)
  6. C

    Mobile Phone Shop

    මොබයිල් ෆෝන් ශොප් කරන යාලුවෝ ඉන්නවද මේකෙ? මට අයිඩියා එකක් තියනවා පොඩියට මොබයිල් ෆෝන් ශොප් එකක් පටන් ගන්න. Phone Selling + Phone Repairing + Accessories + Reload + Photocopy/Prints මේ අයිටම් ටික තමයි කරන්න හිතුවේ. ගොඩක් ලොකුවට නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයට ඉදිරියට දියුනු කරගන්න බලාගෙන...
  7. C

    Suzuki Every DA17

    මම ගන්න හදන්නෙ PC or Join එකක්. PA එක ෆුල් ඔප්ශන් නෙවෙයිනේ තේරුමක් නෑ. PC එක අරන් ඕන නම් සීට් සෙට් එකක් ගහ ගන්නවා. :yes: වැඩි ගානක් යන් නෑ මන් හිතන්නෙ. හැබැයි 2017/18 අවුරුදු වල එකක් 28ක් වත් වෙයි නේද්?
  8. C

    Suzuki Every DA17

    අන්න ඒක තමා මටත් ශුවර් නැත්තේ. උබ කියන්නෙ 2018/19 එකක් තමා වඩා හොද කියලද? 30කුත් නෙවෙයි 27 ගානක් මයිලේජ් කීවෙ. :yes:
  9. C

    Suzuki Every DA17

    thx machan. me thread ekath mama beluwa. 2012 daapu ekak nisa update adui. idea ekak gatta. tfs :D:D
  10. C

    Suzuki Every DA17

    27.5 kewa 2016 :)
  11. C

    Suzuki Every DA17

    thanks machan. :):)
  12. C

    Suzuki Every DA17

    thx machan. mama ganna set wela ubawa contact karannam. :)
  13. C

    Suzuki Every DA17

    ehema ganne kohomada machan? sale eke thiyenne waahane. JAAi certificate dennam keewa. ewada oya? mama wahana gena dan ne machan. :no:
  14. C

    Suzuki Every DA17

    :shocked: eka nam awulak ne color eka change karaheki. uba wenasa dannawada model wala?
  15. C

    Suzuki Every DA17

    :):)
  16. C

    Suzuki Every DA17

    thx ban. mewage wenas mokakda dannawada uba? DA17 vs 64?
  17. C

    Suzuki Every DA17

    මට වාහන ගැන දැනුමක් නෑ බන්. මේක ගන්න පවුලේ පාවිච්චියට, ගමන් බිමන් ටික යන්න. අනික පලවෙනි වාහනේ :baffled:
  18. C

    Suzuki Every DA17

    ජපන් වාහනයක් වෙච්ච මේක ඒ තරම් අවුල්ද බන්? :shocked: ඩීමෝ බට්ටෙක් වගේ අවුල්ද්
  19. C

    Suzuki Every DA17

    මචන් මම මේ වෑන් එක ගන්න හිතලා තියෙන්නෙ. suzuki every join 2016 DA17 (safety package) DA17 මෙන්න මේ වගේ කලු එකක්. 2016 අවුරුද්ද 30,00.km දුවලා තියනවලු. JAAI certificate තියනවලු engline, gear box වගකීමක් එක්ක දෙන්නෙ කීව. මට දැන් දැන ගන්න ඕන මන් කොහොමද මේ වාහනේ ගන්නවා නම් චෙක් කර ගන්නෙ? :)...
  20. C

    buddy van help

    turbo is worth

    No contents