දන්න කියන අයගෙන් help එකක් ඕනි, එලකිරි එකෙන් review කරලා තිබුන daihatsu atarai wagon වාහනේ ගැන මොකද කියන්නෙ ඔයාල? පාවිච්චි කරන අය ඉන්නවද?
මට බඩි වෑන් එකක් ගන්න ඕන brand new (japan recondition) නමුත් suzuki every join/wagon (full option model) ගාන වැඩිනේ. daihatsu atarai wagon එක මිල අඩුයි...