
දන්න කියන අයගෙන් help එකක් ඕනි, එලකිරි එකෙන් review කරලා තිබුන daihatsu atarai wagon වාහනේ ගැන මොකද කියන්නෙ ඔයාල? පාවිච්චි කරන අය ඉන්නවද?
මට බඩි වෑන් එකක් ගන්න ඕන brand new (japan recondition) නමුත් suzuki every join/wagon (full option model) ගාන වැඩිනේ. daihatsu atarai wagon එක මිල අඩුයි. suzuki එක තරම් හොද නැද්ද එහෙම නැත්නම් brand එක නිසාද?
ගන්න හදන්නෙ අවු. 5කට එහා දුවන්න මාසෙකට 500-1000km වගේ දුවයි උපරිම උනොත්. මම මේ atarai wagon එක ගත්තොත් අවුල්ද?
suzuki join/wagon එකක් 30-36 අතර වෙනවා නමුත් suzuki join/wagon එකේම option තියන atarai wagon එක 27.5-29 අතර වගේ මිලට යන්නෙ. (2016-2017 model)
වාහන ගැන තියන ඒ ගැන දැනුම තියන අය මොකද හිතන්නෙ.

Last edited:

27.5 kata wena option ekakuth neha neda? ( full opiton)
ලොකු අයියේ වගකියපන්