මේනක රාජපක්‍ෂ හා ඔබ අතර සම්බන්ධයක්
පවතින බවට විවිධ කට කතා පැතිරෙනවා.
ඔබ පිළිබඳ පැතිර යන මෙම කතාවේ සත්‍යතාව මොකක්‌ද ?
වෙඩ් අඩවිවල නොයෙකුත් කතා ඵල වෙනවා. නමුත් ඒ දේවල් සියයට සියයක්‌ම ඇත්ත නෙමෙයි.
මොකක්‌ද ඇත්ත ?
මම දික්‌කසාද වෙන්න අවශ්‍ය නීතිමය පියවර ගෙන තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ඒකට නිවැරදි හේතුව...