මාලිංගගේ මාධ්‍යය හමුව

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මාලිංගගේ මාධ්‍යය හමුව

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ලසිත් මාලිංග ඊයේ (26) දිනයේ මාධ්‍යය සංදර්ශනයක් සිදුකල බව ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින් පවසති.

    තමාට ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අවශ්‍යනම් අර්ජුන රණතුංග මහතාට මාධ්‍යය ප්‍රහාර එල්ල කරන ලෙස ආණ්ඩුවේ බලධාරීන් කල ඉල්ලීම මාලිංග ඊයේ ඉටුකල බව එම විචාරකයන්ගේ අදහසයි. ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍යය
    හමුවකදී මාලිංග තමාගේ පාදය ආබාධය ගැන කතාව පැත්තක තබමින් තමාට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට හේතුවූ කාරණාවලට අර්ජුන වගකිව යුතු බව පැවසීය. ඔහු මේ බව පවසා ඇත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට බවයි වාර්තා වන්නේ.

    ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අර්බුදයක් හටගෙන තිබුනි. මාලිංග තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දියාවේදී කල ප්‍රකාශයට ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණේ ඊට ඉඩ ලබාදිය නොහැකි බවයි. එහෙත් අයි.පී.එල් මුදල් වලට කෑදරකමින් මාලිංග හට තවදුරටත් එම තරඟාවලිය තුළ රැඳී සිටීමට ඉඩ ලබාදෙමින් ක්‍රිකට් බලධාරීන් මාලිංගට පවසා ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීමට අවශ්‍යනම් අර්ජුනට මාධ්‍යය මගින් ප්‍රහාර එල්ල කරන ලෙසයි. එසේ වුවහොත් පමණක් මාලිංගට ටෙස්ට් ක්‍රිකට් වලින් විශ්‍රාම යාමට අවසර ලබාදිය හැකි බවයි ක්‍රිකට් බලධාරීන් පවසා ඇත්තේ.

    මේ අනුව අර්ජුන රණතුංග මහතාට එරෙහිව මාලිංග ඊයේ දියත් කල මාධ්‍යය ප්‍රහාරයට අනුව අයි.පී.එල් තරඟාවලිය අවසන් වන තෙක් තරඟාවලිය තුළ රැඳී සිටීමට ඔහුට අවසර ලැබුනි. කෙසේ වෙතත් වාර්තා වන්නේ අයි.පී.එල් තරඟාවලිය තුළදී මාලිංගට ලැඛෙන මුදලින් කොටසක් ක්‍රිකට් බලධාරීන්ට මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාටද ලබාදීමට මාලිංගග එකඟවී ඇති බවයි.

    එමෙන්ම මාලිංග ලබන වසරේදීද අයි.පී.එල් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් මාලිංගගේ පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීම වෙනුවෙන් ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් කලකිරීමට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

    උපුටා ගත්තේ
    Code:
    www.athulatha.com/
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වාර්තා
    ow kathawa aththa wenna puluwan machan..
    malingalata dan IPL gahaddi kakule emma enne nadda
    danne na neda? rata wenuwen gahaddo thama eka..
    salli walata gahaddi kisi amaruwak na...
    thopith match balanawane ithin katawal aran...

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    cricket nuth dan deshapalaneekaranaya wela.. :dull:
    mona unath kreedakayo ohama karana eka waradi..arjuna nathnam muralith nathi wela godak kal..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔය වගේ බරපතල නිව්ස් එකක් දාද්දි හොදට බලන්න ලියල තියන කෙනා කවුද කියලා, එහෙම නමක් කොහෙවත් සදහන් වෙලා නැත්තන් කවදාවත් එ නිව්ස් එක තඹ සතේකටවත් පිලිගන්න එපා.... එවා නිකන් සයිට් එකට හිට්ස් ගන්න හෝ කාත් එක්ක හරි තියන තරහක් පිරිමහන්න ගොතන බොරු.... :nerd:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :growl::growl::growl::growl: mun okkoma salli walara asarana minissu hurathal karanawa ban.. kalakanni..

    උඹට දැන් මේ කතාව විශ්වාසයි:rolleyes:.හරියට ඇත්ත නැත්ත දන්නෙත් නෑ.ලියපු එකා මොකාද දන්නෙත් නෑ,ඔහේ විශ්වාස කරනවා.මේ රටට කෙල වෙන එක පුදුමය වැයි මේ වගේ මිනිස්සු ඉන්න කොට:confused:
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ලසිත් මාලිංග ඊයේ (26) දිනයේ මාධ්‍යය සංදර්ශනයක් සිදුකල බව ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින් පවසති.

    තමාට ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අවශ්‍යනම් අර්ජුන රණතුංග මහතාට මාධ්‍යය ප්‍රහාර එල්ල කරන ලෙස ආණ්ඩුවේ බලධාරීන් කල ඉල්ලීම මාලිංග ඊයේ ඉටුකල බව එම විචාරකයන්ගේ අදහසයි. ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍යය
    හමුවකදී මාලිංග තමාගේ පාදය ආබාධය ගැන කතාව පැත්තක තබමින් තමාට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට හේතුවූ කාරණාවලට අර්ජුන වගකිව යුතු බව පැවසීය. ඔහු මේ බව පවසා ඇත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට බවයි වාර්තා වන්නේ.

    ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අර්බුදයක් හටගෙන තිබුනි. මාලිංග තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දියාවේදී කල ප්‍රකාශයට ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණේ ඊට ඉඩ ලබාදිය නොහැකි බවයි. එහෙත් අයි.පී.එල් මුදල් වලට කෑදරකමින් මාලිංග හට තවදුරටත් එම තරඟාවලිය තුළ රැඳී සිටීමට ඉඩ ලබාදෙමින් ක්‍රිකට් බලධාරීන් මාලිංගට පවසා ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීමට අවශ්‍යනම් අර්ජුනට මාධ්‍යය මගින් ප්‍රහාර එල්ල කරන ලෙසයි. එසේ වුවහොත් පමණක් මාලිංගට ටෙස්ට් ක්‍රිකට් වලින් විශ්‍රාම යාමට අවසර ලබාදිය හැකි බවයි ක්‍රිකට් බලධාරීන් පවසා ඇත්තේ.

    මේ අනුව අර්ජුන රණතුංග මහතාට එරෙහිව මාලිංග ඊයේ දියත් කල මාධ්‍යය ප්‍රහාරයට අනුව අයි.පී.එල් තරඟාවලිය අවසන් වන තෙක් තරඟාවලිය තුළ රැඳී සිටීමට ඔහුට අවසර ලැබුනි. කෙසේ වෙතත් වාර්තා වන්නේ අයි.පී.එල් තරඟාවලිය තුළදී මාලිංගට ලැඛෙන මුදලින් කොටසක් ක්‍රිකට් බලධාරීන්ට මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාටද ලබාදීමට මාලිංගග එකඟවී ඇති බවයි.

    එමෙන්ම මාලිංග ලබන වසරේදීද අයි.පී.එල් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් මාලිංගගේ පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීම වෙනුවෙන් ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් කලකිරීමට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

    උපුටා ගත්තේ
    Code:
    www.athulatha.com/

    hikz oya neda oke livve ??? kauruth balanne nahi hinda meke damma neda,, ane ane yako.. ubala vage un.. amma thathavath vikunai..
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    පට්ට ජොක් එක.. පාලක මන්ඩලේ ඔහොම ස්ටෙට්මන්ට් එකක් දෙන්න් කියල කිව්වනම්.. අන්තිමේ වැරදි කාරයත් පාලක මණ්ඩලේම තමයි.. මොකද අර්ජුන ඉහිටියෙත් පලක මණ්ඩලේ සභාපති විදියට.

    හිටපු මිනිහට නෙවෙයි අන්තිමට වැරැද්ද එන්නෙ.. පාලක මණ්ඩලේට. මොකද ඔකට නෙවෙයි කොයි අයතනයට මිනිහෙක් අවත් ඒක එ මිනිහගෙ බූදලේ නෙවෙයි.. අපෙ උන් එහෙම කර ගත්තට අර්ජුන වැරද්දක් කරානම් අනික් උන්ට තිබුන ඒ ගැන පැමිනිලි කරන්න.. (අපේ රටෙ එව සාර්තක වෙන්නෙ නැතිබව සලකන්න.)

    මලින්ගට injury එක කාලෙ සැලකුවෙ නැති එකනම් ඇත්ත..

    හැබැයි ඔය වගෙ දරුණු ටොක් එකක් දෙන්න තරම් මලින්ග දරුණු එකෙක් නෙවෙයි..