නෙහාරා..

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113

    27004323.jpg



    මේනක රාජපක්‍ෂ හා ඔබ අතර සම්බන්ධයක්‌

    පවතින බවට විවිධ කට කතා පැතිරෙනවා.

    ඔබ පිළිබඳ පැතිර යන මෙම කතාවේ සත්‍යතාව මොකක්‌ද ?

    වෙඩ් අඩවිවල නොයෙකුත් කතා ඵල වෙනවා. නමුත් ඒ දේවල් සියයට සියයක්‌ම ඇත්ත නෙමෙයි.

    මොකක්‌ද ඇත්ත ?
    මම දික්‌කසාද වෙන්න අවශ්‍ය නීතිමය පියවර ගෙන තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ඒකට නිවැරදි හේතුව වෙබ් අඩවි ඔස්‌සේ නිවැරදිව ඵලවෙලා නැහැ.



    හිටි හැටියේම ඔබ මෙවැනි තීරණයකට ආවේ ?
    මම නිර්මාල් එක්‌ක විවාහ වුණේ අවුරුදු දෙකක්‌ ආදරය කරලා. ඒ කාලෙත් අපි දෙන්නා අතර නොයෙකුත් ප්‍රශ්න තිබුණා. එවැනි ප්‍රශ්න නිසා මගේ දෙමාපියන් අපි දෙන්නගෙ විවාහයට මුලදී විරුද්ධ වුණා. එයාලා කිව්වා නොගැලපෙන විවාහයක්‌ කරගන්නවට වඩා ගැලපෙන කෙනෙක්‌ තෝරාගන්න කියලා. ඒත් මම හිතුවා අවුරුදු දෙකක්‌ ආශ්‍රය කරලා මම තෝරාගත්ත කෙනාවම තමයි බඳින්නෙ කියලා. විවාහ වුණාට පස්‌සේ කලින් තිබුණ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. කීප වතාවක්‌ම ඩිවෝස්‌ වෙන තැනටම ආවත් ඒ වෙනකොට මා වටා විශාල ප්‍රේක්‍ෂක පිරිසක්‌ හිටපු නිසා කලාකාරිණියක්‌ හැටියට පවුලේ මොන ප්‍රශ්න තිබුණත් ආදර්ශවත් චරිතයක්‌ වෙන්න ඕන කියලා හිතපු නිසා ඒ හැම ප්‍රශ්නයක්‌ම විසඳගන්න උත්සාහ කළා. ඒ හැම තැනකදීම හරහට හිටියේ නිර්මාල්ගෙ අධික කෝපය තමයි. එයාට එයාව පාලනය කරගන්න බැරි ආවේගශීලි තරහක්‌ තියෙනවා. ඒක මම හිතන්නේ එයාට උප්පත්තියෙන් ආපු දෙයක්‌. කොහොම වුණත් පොඩි පොඩි ප්‍රශ්න ඕනම පවුලක තියෙන නිසා සාර්ථක පවුල් ජීවිතයක්‌ ගතකරන්න තමයි මම හිතුවේ. නමුත් දැන් ටික දවසකට කලින් තමයි තීරණය කළේ අපිට තවදුරටත් එකට ජීවත්වෙන්න බැහැ කියලා. ඒ නිසා ටික දවසක ඉඳලා මම ඉන්නේ මගේ දෙමාපියන් එක්‌ක. නිර්මාල් ඉන්නේ එයාගේ ගෙදර.



    පොසොන් පොහොය දින සිදුවුණු සිද්ධිය මොකක්‌ද?
    මමයි නිර්මාලුයි දෙපැත්තකට වෙලා ඉන්න නිසා කීප වතාවක්‌ම මගේ තාත්තා මේ ගැන කතා කරන්න නිර්මාල්ට අපේ ගෙදර එන්න කිව්වත් එයා ආවේ නැහැ. ඒ නිසා මගේ තාත්තයි, මමයි, නිර්මාල්ගේ බාල සොහොයුරයි, තවත් අපේ යාළුවෙකුයි එක්‌ක නිර්මාල්ගේ ගෙදර ගියා. මේ ගැන කතා කරන්න. ඒ මොහොත් තාත්තා නිර්මාල්ගෙන් ප්‍රශ්න කරගෙන යද්දී එයාට පාලනය කරගත නොහැකි ඒ තරහ ආවා.

    ඒ මොහොතේ මේසය උඩ තිබුණු වීදුරු භාජනයක්‌ අරගෙන මගෙ තාත්තාට ගහලා කිව්වා ඩිවෝස්‌ එක ඕනමයි කියලා. පස්‌සේ තාත්තව රෝහල්ගත කරලා බෙහෙත් කළා. ඒ මොහොතේ තමයි තවදුරටත් මම තීරණය කළේ නිර්මාල්ට වචනයකින්වත් හිත රිදෙන්න කතා නොකරපු මගේ තාත්තාට එයා එහෙම දෙයක්‌ කළා නම් මට කොහොම දෙයක්‌ කරයිද කියලා.


    ඔබේ ජනප්‍රියත්වයත් මේ ප්‍රශ්නවලට හේතුවක්‌ වුණාද ?
    නැහැ. මොකද මම විවාහ වුණේ 2008 වසරෙදි 2007 දි තමයි රංගනයට ආවේ. ඊට කළින් 2005 අවුරුද්දේ ඉඳන්ම තමයි වෙළෙඳ දැන්වීම්වල පෙනී හිටියේ. අපි දෙන්නා යාළුවෙලා ඉන්න කාලෙදිත් ඊට පස්‌සේදිත් නිර්මාල් උපරිමයෙන් මට සහයෝගය ලබාදුන්නා. මගේ ජනප්‍රියත්වයට නිර්මාල්ගේ සහයෝගය පහසුවක්‌ වුණා.


    මේනක රාජපක්‍ෂ හා ඔබ අතර සම්බන්ධයක්‌ පවතින බවට විවිධ කට කතා පැතිරෙනවා.
    මේනකව මට මුණ ගැහුණේ මුතු කිරිල්ලී නාට්‍යය හරහා. එතැන් පටන් අමන්දා ටෙලිනාට්‍යය දක්‌වා මගේ ළඟින්ම හිටිය. ක්‍ෂේත්‍රයේ ඉන්න හොඳම මිත්‍රයෙක්‌ තමයි මේනක රාජපක්‍ෂ. ඒ හිතවත්කම නිසාම මගේ හැම ප්‍රශ්නයකදීම ගොඩක්‌ දේවල් ගැන කතා බහ කරන්නේ මේනකත් එක්‌ක. ඒ හැම ප්‍රශ්නයකදීම එයා මගෙ ළඟින්ම හිටියා. එතනින් එහාට කිසිම හිතවත් කමක්‌ අපි දෙන්නා අතර නැහැ. එයා මගේ හොඳ මිත්‍රයෙක්‌ විතරයි. මමයි නිර්මාලුයි අතර ප්‍රශ්න තිබුණේ විවාහ වෙන්න කලින් සිටමයි.


    මේ සම්බන්ධව ඔබ ගෙන තිබෙන ඉදිරි පියවර මොනවාද ?
    ඩිවෝස්‌ වෙන්න අවශ්‍ය නීතිමය පියවර මේ වෙනකොට සකසමින් ඉන්නේ. නිර්මාල් නම් නොයෙක්‌ ප්‍රකාශ කරලා තියෙනවා. මගේ ජනප්‍රියත්වය වට්‌ටන්න මඩ ගහනවා කියලා. මම දැන් කොහොමටත් ඒ හැම දේටම සූදානම් වෙලා ඉන්නේ. ඒනිසා කිසි කෙනෙකුට මාව වට්‌ටන්න බැහැ.



    ඔබේ රංගන කටයුතුවලට මේ තත්ත්වය බලපා තියෙන්නේ මොන විදිහටද?
    අමන්දා ටෙලි නාට්‍යයේ නම් ෂුටින් ඉවරයි. රුවන් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. වෙනදාටත් වඩා නිර්මාණ ගොඩකට ආරාධනා ලැබිලා තියෙනවා. රටේ ජනතාවත් මේ සම්බන්ධයෙන් නෙයෙකුත් දේවල් කියයි. ඒ කිසිම දේකින් සැලෙන්නේ වැටෙන්නේ නැතිව මෙතෙක්‌ දුර මම ආපු මේ ගමන ඉදිරියටත් යනවා.



    මෙතනින්
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්


     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්



    :lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්


    :lol:
     

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්



    :lol::baffled::rofl::baffled::baffled:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්



    :lol::rofl::lol::rofl::lol:
    ++
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්


    :baffled::baffled::baffled::P
     

    jayashan1

    Member
    Oct 24, 2010
    80
    6
    0
    Kandy
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්



    hariyata hari machn +10000 niliya/naluwek kiyanne kohomath lassana thiyana kal thama famous
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    :baffled::baffled::baffled::baffled:පොඩි කෑල්ල පව් උනාට හු*#$@ දැන් අම්මෝ.....කියන්නත් බය හිතෙනව.....දැන් නිකන් පැලියගොඩ පාලමෙන් පොල්ලෙලක් යනව වගේ ඇති....:baffled::baffled::baffled::baffled:

    :rofl::rofl::rofl::rofl:ඔය කොයි නිළි අක්කත් ඔහොම තමා හොදේ....:rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    pattaaaaaaaaaaaaa

    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......



    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්



    ado kata erapan masuran danna... patta kathawa. lolllllllllllllllllllllllllllllllll
     

    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    ගොවියා දියුණු වෙන්නේ කුඹුරු කොටන තරමට
    වඩුව දියුණු වෙන්නේ ලී කපන තරමට.......
    ටේලර් දියුණු වෙන්නේ මහන තරමට.......
    බාබර් වෙන්නේ කොන්ඩ කපන තරමට.......

    ...නලුවො දියුණු වෙන්නේ මහන්සි වෙන තරමට.......
    නිළියො දියුණු වෙන්නේ හාන්සි වෙන තරමට.......



    නිලියක් බැන්දේ දන්සැල් දෙන්නනේ....දැන් දීපන්



    rep++ :yes::yes::yes::yes: