මිෂෙල් රයිම්ස්
එදා දේශපාලකයෙක් මට ඇසිඩ් ගැහුව කතා බොරු
අනතුරකින් මගෙ මූණ පිච්චුණා
හිටපු මිස් ශ්‍රී ලංකා මිෂෙල් රයිම්ස් වසර 18 කට පසුව කතා කරයි
වයස අවුරුදු 16දී දෙහිවල එච්එෆ්සී බාලිකාවේ සිසුවියකව සිටියදී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ මිෂෙල් රයිම්ස් යනු 1990 දශකයේ ලංකාවේ නිරූපිකාවන් අතර කිරුළ...