ශ්‍රී ලංකා ක්‍රිකට් මලගම ICC ය නිළ වශයෙන්ම නිවේදනය කරන ලදි- ක්‍රීඩාවේ පරිහානියට වගකිව යුත්තේ කවුද ?
එනම් 2019 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම සුදුසුකම් ලබා නොමැති බවයි. ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයකට සෘජු සුදුසුකම් ලබා ගැනීමට අසමත්ව ඇත. සැබැවින්ම කනගාටු විය යුතු , ලැජ්ජා විය යුතු තත්වයකි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රිකට් විනාශය දැඩි ලෙසම සිදු වූයේ පසුගිය වසර දෙකේදිය. ක්‍රිඩාව නැත්තටම නැති වී වල පල්ලට යෑම ඇරබුනේ පසුගිය දෙවසරේදීය. ඊයේ දින ICC ය නිළ වශයෙන් නිවේදනය කලේ එම මූසල දෙවසරේ කූඨප්‍රාප්තියයි. මෙම විනාශයේ ඉදිරි දැක්ම ලෙස 2020 වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තත්වය අහිමි වී ගිය හැකි හෝ අතර එය සිදු වුවහොත් අප පුදුම නොවිය යුතුය.
සැබැවින්ම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රිඩාවට මෙම විනාශය සිදු කළ පිරිස් රාශියකි. ඔවුන් සියලූම දෙනා දැන් ලැජ්ජා විය යුතුය. රටේ ජනතාව දැන්වත් ඔවුන් එලවීමට එකාවන්ව පෙල ගැසිය යුතුය
*දූෂීත ක්‍රිඩා ඇමති,
සියල්ලටම සෘජුව වගකිව යුත්තෙකි. හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් නිතීයක් පැනවූයේය. එනම් යම් කිසි අයෙක් පාර්ලීමේන්තු මන්ත්‍රී ධූරයක් දරනවා නම් ඔහුට ක්‍රිකට් සභාපති පුටුව තහනම් කරමින් ය. එම නිසා තිලංග ලාට ක්‍රීඩාව වැසි ගියේය. නමුත් දූෂීත දයාසිරි එම නිතීය ඉවත් කරමින් , වංචාකාරී නිළවරනයක් පවත්වා තිලංගට ක්‍රිකට් විනාශ කිරීමේ මහ පුටුව ලබා දුනි. එදා පටන් මූසල දෙවසරේ ක්‍රීඩා විනාශය ඇරඹුනි. ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට දයාසිරි ක්‍රීඩා ඇමති සෘජුව වගකිව යුතුය.
*බුකිකාර ක්‍රිකට් සභාපති
ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම ඇද දැමු දූෂිත සභාපතිවරයා ලෙස ඉතිහාසගත විය යුතුය. නමුත් දැනටමත් ක්‍රීඩාවෙන් උපයා ඇති කෝටි ගනනක මුදල නිසා ඔහුට එය අදාල නැත. ක්‍රිඩකයන්ට සිය බුකි තුන්ඩුවට අනුව ක්‍රීඩා කිරීමට බලපෑම් කල , සිය හිතවතුන්ගෙ ලයිස්තු වලින් කන්ඩායම පුරවාගත් අසූචි වලින් ගසා එලවිය යුතු දූෂිතයෙකි සුමතිපාල. කෙසේ වෙතත් ජනාධිපතිගේ සමීපතම හිතවතෙක් වන ඔහු පාර්ලීමෙන්තුවේ නියෝජ්‍ය කතානායක ය. එම නිසා ඔහුට කිසිදු තර්ජනයක් නැත. දිගින් දිගටම ක්‍රීඩාව විනාශ කරමින් සිටි. තමන්ට ඡන්දය ලබා දුන් ක්‍රීඩා සමාජ වල ක්‍රිඩකයන්ට පමනක් කණ්ඩායමේ අවස්තාව දී , ඔවුන්ට සිය බුකි තුන්ඩුව අනුව ක්‍රීඩා කිරීමට බලපෑම් කර ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව කලින් රූගත කල චිත්‍රපටයක් තත්වයට ගෙන ආ දූෂිතයා මොහු ය.
* දුර්වල තේරීම්
සනත් වීරයෙකි. ලාංකේය ක්‍රිකට් ගොඩ නැගුවේද ඔහු හා අර්ජුන ප්‍රමුඛ කණ්ඩායමකි. කෙසේ වෙතත් අද පවතිනා විනාශයටද සනත් වගකිව යුතුය. මෙය සනත් ගේ වරද නොව , තිලංග ගේ අණින් කණ්ඩායම තේරීමට වැටුප් ගෙවා සනත් රූකඩයක් සේ තබා ගත් බව දන්නො දනිති. නමුත් එලෙස නම් සනත් ට ආත්ම ගෞරවයක් ඇති මිනිසෙකු සේ මීට බොහෝ කාළයකට පෙර ඉල්ලා අස් විය යුතුව තිබුනි. අද දැකගත හැකි ක්‍රිඩාවේ විනාශයට සනත් ද වගකිව යුතුය.
* ක්‍රීඩාවෙන් සමුගෙන සිය කළමනාකරු චාලි ඔස්ටින් සමග විදෙස්ගතව සිටිමින් ක්‍රීඩාව විනාශ කල “ලෙජන්ඩ්” ලා.
ඇත්ත තිත්තය. නමුත් අප තිත්ත ඇත්ත කතා කල යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අතර ලෙජන්ඩ් ලා යනුවෙන් වන්දනාමාන වන චරිත දෙකක් සිටි. ක්‍රීඩා කරන සමයේ ඔවුන් රටට ගෞරවයක් ගෙනාවේය. එලෙසම ඔවුන් දෙදෙනා අසීමිතව ක්‍රීඩාවෙන් ඉපැයුවේය. යොවුන් ක්‍රීඩකයන්ට මුදල් පරිහරණයට හුරු කල , මුදල් පසුපස හඹා යන්නන් බවට පත් කලේ මේ ලෙජන්ඩ් ලාය. ඉන්පසු සිය කළමනාකරු ලෙස පෙනි සිටි චාලි ඔස්ටින් නම් විදේශීය ව්‍යාපාරික සගයාට යොවුන් ක්‍රිඩකයන් ලබා දී ඔවුන් සමග ව්‍යාපාර අරඹා , චාලි ඔස්ටින් සමග ගිවිසුම් ගත නොවන ක්‍රිඩකයන් කණ්ඩායමෙන් එලවා දැමුවේ මේ ලෙජන්ඩ් ලාය. මුදලට චාලි ඔස්ටින් මාෆියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති කලේ මේ ලෙජන්ඩ් ලාය. ඉන්පසුව වෙනත් ක්‍රීඩකයෙක් කණ්ඩායමේ නායකත්වයට පැමිනි පසු හිතාමතාම තරග අතහැර එම ක්‍රීඩකයා නායකත්වයෙන් එලවා දැමුවේ මේ ලෙජන්ඩ් ලාය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට රටට වඩා මුදල් , නායකත්වය සංකල්ප හුරු කලේ ලෙජන්ඩ් ලාය.
අද එහි ප්‍රථිපල හොදින් දැකගත හැකිය. යොවුන් ක්‍රීඩකයන්ට රට ගැන හැගීමක් නැත. ඔවුන්ට අවශ්‍ය එකම දේ මුදල් ය. නායකත්වය සතුව තිබෙනා විට පමණක් උනන්දුවෙන් ක්‍රීඩා කරනා ක්‍රීඩකයන් දැක ගත හැක. මේ සියල්ල අපේ “ලෙජන්ඩ්” ලා නිසාය.
* දක්ෂ ක්‍රීඩකයන් විනාශ කළ හිටපු නායකත්වය
මොහු නායකත්වයට පැමිනෙන්නේම කුමන්ත්‍රණයකිනි. චාලි ඔස්ටින් ගේ ලෙජන්ඩ්ලා සමුගෙන ගියේ කණ්ඩායමේ මීළග
නායකත්වයට මොහු පත් කරය. එදා සිට කිසිදු තුන් ඉරියව් ක්‍රිඩකයෙකුට සාර්ථක වී සිය ස්ථානය තහවුරු කර ගැනීමට මොහු ඉඩ දුන්නේ නැත. මොහු ක්‍රීඩා නොකල තරගාවලියක හුදෙකලාව තරගයක් ජයග්‍රහනය නොකලා නම් අසේල ගුනරත්නද අද ක්‍රිකට් රසිකයන් හදුනන්නෙ නැත. දසුන් ශානක ලා , අහම්බයෙන් ස්ථානය හිමි වන මිලින්ද සිරිවර්ධන ලාටද සිදු වූයෙ එයය. ඊට අමතරව සිය පාසලේ , හා පෞද්ගලික මිතුරන්ටද කණ්ඩායමේ ඉදහිට අවස්තාව දුන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දේශපාලන පක්ෂයක් ලෙස පෙන්නුම් කරමින් ය. චාලි ඔස්ටින් සමග ලෙජන්ඩ්ලා සිදු කල ව්‍යාපාර දිගින් දිගටම සිදු කරගෙන ගිය මොහු චාලි ඔස්ටින්ගේ බලපෑමට ලක්ෂාන් සදකැන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට ගොස් සිදුවීම මාධ්‍ය හරහා පැමින රටම දැනගන්නා තුරු කිසිවෙක් චාලි ඔස්ටින් පිළිබදව දැන සිටියේ නැත. කුමන්ත්‍රණය සිය ඇගේම පිහිටා ඇති මොහු වෙනත් නායකයෙකු යටතේ සිය උපරිමය ලබා නොදේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ව පෙර පන්දු නොයැවු මොහු පිතිකරුවෙක් ලෙස තරග කිහිපයක් අසාර්ථක වූ විගස එක්වරම පන්දු යැවීමට ඇරඹීම හාස්‍යජනකය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද සිටිනා තත්වයට මොහුද සෘජුව වගකිව යුතුය.
* පුහුණුවීමට අකමැති , රට නොව මුදලට ක්‍රීඩා කරන යොවුන් නයිට් ක්ලබ් ක්‍රීඩකයන්
මේ පිළිබදව බොහො දෙනා මාධ්‍යයට හෙළි කලේය. ඒ අතර ක්‍රීඩා වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරීයද සිටි. ක්‍රීඩකයන් රාත්‍රීයේ තමන්ට අවශ්‍ය නින්ද ලබා ගන්නෙ නැත. එක්කො නයිට් ක්ලබ් වල ජෝගී ය. නැතිනම් ජංගම දුරකතන වල එල්ලී මහ රැ එලිවෙන තුරු සෝෂල් මීඩියා ය. පසුදින පුහුණුවීම් මගහැර දහවල් වා තුරු නිදා ගැනීම පුරුද්දය. මෙම ක්‍රීඩකයන් මධ්‍යසාර හා දුම්වැටි තොග පිටින් සිරුරට ඇතුල් කර ගනි. ඉන්පසුව ක්‍රීඩා කරන්නේ තරග කිහිපයකි. දිගින් දිගටම ආබාධය. පිටකොටුවෙ බර උසුලන නට්ටාම කෙනෙකුට පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට වඩා ශාරීරික යෝග්‍යතාවය පවති. සැබැවින්ම මේවා අතිශය ලැජ්ජාවට පත් විය යුතු කරුණුය.
ව්‍යායාම නොකරන , පුහුණුවීම් නොකරන , නින්දක් නැති , බේබද්දන් පිරිසක් තරග කිරීමට යන්නේ කොතරම් දක්ෂ වුවත් පුහුණුවීම් සිය ජීවිතය කර ගත් , මධ්‍යසාර දුම්වැටි නොව පැනි රස ආහාරයක් පවා ලබා නොගන්නා විරාත් කෝලී ලා සමගය.
ඉතින් ප්‍රථිපලය සිතා ගත හැකිය. මෙම ක්‍රීඩකයන් එක්කො නිවැරදි කල යුතුය. නැතිනම් එලවා දැමිය යුතුය. අද කණ්ඩායමේ පරිහානියට මෙම ක්‍රීඩකයන්ද සෘජුව වගකිව යුතුය.
* ස්ථානය පිනිස ක්‍රීඩා කරන ක්‍රීඩකයන්.
පසුගිය දිනවල පළමු පෙල කණ්ඩායමක පුහුණුකරුවෙක් මාධ්‍යයට පැමින චෝදනාවක් කලේය. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ සිය ස්ථානය ආරක්ෂා කරගැනීමට පමණක් බවත් තරග දිනවීම අරමුණ නොවන බවත් ය. අර්ධ ශතකයක් රැස් කර සිය ස්ථානය තහවුරු කර ගෙන ඉන් පසුව නොසැලිකිල්ලෙන් පන්දුවට පහර දෙන්නෙ තරගය අත හැර සිය අරමුණ ඉෂ්ඨ වූ නිසාවෙනි. කණ්ඩායම් සාමුහික ක්‍රීඩාවකට අවශ්‍ය පලමු මිනිත්තුවේ සිට කණ්ඩායම හා රට තරගය දිනවීමට උත්සාහ කරන ක්‍රීඩකයන් මිස පෞද්ගලික අරමුණු වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් නොවෙ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එකමුතුවක් නොමැතිවීම තවත් ගැටලුවකි. කණ්ඩායම් හැගීම ශූන්‍යයකි. එක්කො මේ ක්‍රීඩකයන් සියලූම දෙනාට පුහුණු පාඨමාලා මගින් කණ්ඩායම හැගීම පුහුණු කර , මතභේද ක්‍රීඩා පිටිය තුලදි අමතක කරවා ක්‍රීඩා කල යුතුය. නැතිනම් කණ්ඩායම විසුරුවා හැරිය යුතුය.
කණ්ඩායම තුල කල්ලි ගැසී , නායලත්වයට හෝ කුමන අරමුණක් හෝ උදේසා සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ද ඔවුන්ගේ දක්ෂතාවය හා තරාතිරම නොබලා එලවා දැමිය යුතුය.
*පියාගේ බලයෙන් ක්‍රීඩාවට ඇගිලි ගසමින් සිටින ජනපතිගේ දුව
මෙම සටහනේ සදහන් කල පරිදි ක්‍රීඩාව විනාශ කිරීමට තිලංගට අවසර ලැබෙන්නේම නව රජය මගින් ඉවත් කල නිතීයක් නිසාය. එම නිසා ක්‍රිකට් ක්‍රීඩාවට කුමන් විනාශයක් සිදු වුවද තැකීමක් නොකරන බුකිකරුවා දේශපාලනයේ ඕනෑම අයෙකුට ක්‍රීඩාව බලපෑම් කිරීමට ඉඩදී ඇත.
චතුරිකා සිරිසේන යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණියයි.
ඒ සියලුම දෙනා දන්නා දෙයයි. නමුත් නොදන්නා සත්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග වෙන් කිරීම හා ක්‍රීඩාංගන නඩත්තුව සිදු වන්නේ චතුරිකා සිරිසේන හරහා ය. ක්‍රීඩාව පිලිබද ඇය දන්නා දෙයක් නොමැත. නමුත් සිය පියාගෙ බලයෙන් ක්‍රීඩාවට සෘජුව බලපෑම් කරමින් සිටි
සිය පියාගෙ හිතවතුන්ගේ ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා පිටි වලට පවා ශ්‍රී ලංකා එක්දින තරග ලැබෙන්නෙ චතුරිකාගේ ආනුභාවයෙනි.
2017 අප්‍රේල් 1 දින බංග්ලාදේශ කණ්ඩායම සමග එක්දින තරගය පැවැත්වුනේ SSC ක්‍රීඩා සමාජ පිටියේදීය.
ආර් ප්‍රේමදාස , පල්ලෙකැලෙ , සුරීයවැව , දඹුල්ල ක්‍රීඩා පිටි හතරක් තබා ගෙන ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට යොදා ගන්නා තනතීරුවකට එක්දින තරග ලබා දුන්නේ ක්‍රීඩාව පිලිබද මෙලො හසරක් නොදන්නා චතුරිකාගේ අණින් ය. මේවා නැවැත්විය යුතුය. නමුත් පහසු නැත.
ශ්‍රී ලංකාව සතුව තිබු එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාව දැන් අභාවයට ගොස් ය. ඒ සදහා ඉහත කී සියලූම දෙනා වගකිව යුතුය. ලැජ්ජා විය යුතුය.
http://cricketlk.com

Last edited: