![]()
මචන් උඹලා දැනට පාවිච්චි කරන USB C to USB A dongles/ adaptors මොනවද, ස්පීඩ් එක ඩ්‍රොප් වෙන්නේ නැති එකක් තමා ඕන..![]()
ලින්ක් තියනවානම් ලින්ක් එකත් එක්කම දාන්න.![]()
MAC එක කියද ගත්තේ ?
මටත් එකක් ගන්න ඕන 100% use වෙන්නේ iOS app හදන්න විතරයි.
සහෝ ඔයා දැන් පාවිච්චි කරන්නේ ඕකක් ද ? මාත් ගන්න බැලුවේ ඒ උනාට Ports නෑ නේ ලබ්බ ඔකේ .. කට්ටක් කන්න වෙයිද අරන් ? :/
MAC එක කියද ගත්තේ ?
මටත් එකක් ගන්න ඕන 100% use වෙන්නේ iOS app හදන්න විතරයි.
https://www.youtube.com/results?search_query=best+USB+C+to+USB+A+dongles+reviews
Belkin or Anker wage ekak ganin puluwannam. worry wenna deyak naa.
tikak parana ekak aran passe upgrade wunot moko ? or mac mini is also a good option.