අජිත් මාන්නපෙරුම ඇමතිකමක් දෙන්න තිබුනා නේද? ආබධිත අයටත් තැනක් දෙන්න ඕන.නාකි ආබධිත එවුන් නම් එපා.නමුත් තරුන ආබදිත අය ඇමති මන්ඩලේ එකෙක් හරි දැම්ම නම් ඒක ආදර්ශමත්.