1. basunnaha

    හොදම සෝලර් පැකේජ් එක - පාවිච්චි කරන ඒකක ගාන&#3

    හොදම සෝලර් පැකේජ් එක - පාවිච්චි කරන ඒකක ගාන&#3 ගෙදරකට දාන්න හොදම සෝලර් පැකේජ් එක මොකක්ද? දැනට පාවිච්චි කරන ඒකක ගාන සහ ඉස්සරහට ඒකක වැඩි වෙන්න හේතු එක්ක බැලුවොත් හොද පැකේජස් මොනවද? මේ ආයතන වලින් වඩාත් හොද මොකක්ද? මීට වඩා හොද තැන් තියෙනවද? JLanka 3Singha KHMSolar SolarTherm පහළ තියෙන්නේ ආයතන...
  2. basunnaha

    Online EPF ETF

    කවුද ඔන්ලයින් EPF, ETF Accounts හදල තියෙන්නේ? මම ඔන්ලයින් EPF Account එකක් හදාගත්තා. දැන් ඔන්ලයින් ETF Account එක හදාගන්නෙ කොහොමද කියල හොයනවා. ඔන්ලයින් EPF Account එක හදාගන්නේ මෙහෙමයි. 1. මුලින්ම පහල ලින්ක් එකෙන් ඔන්ලයින් EPF Member Registration එක download කරල පුරවන්න...
  3. basunnaha

    කටුක ලොව ජයගන්නට උත්සාහ දැරූ ලාංකීය දේශප&#3535

    කටුක ලොව ජයගන්නට උත්සාහ දැරූ ලාංකීය දේශප&#3535 https://www.youtube.com/watch?v=L1HKXC9iMzE මෙවන් මිනිසුන් ද පාර්ලිමේන්තුවට පිවිසිය යුතුය. :yes::yes::yes:
  4. basunnaha

    පාඨලී චම්පික රණවන කතා කරයි - හෙළ උරුමයේ මාධ&#3

    පාඨලී චම්පික රණවන කතා කරයි - හෙළ උරුමයේ මාධ&#3 ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ...
  5. basunnaha

    ඊළඟට කවුද පනින්නෙ? - පේන කියන්න

    ඊළඟට කවුද පනින්නෙ? - පේන කියන්න ජනක බණ්ඩාර තෙන්නෙකෝන් රත්නසිරි වික්‍රමනායක විදුර වික්‍රමනායක විජිත් විජිතමුණි සොයිසා රෙජිල්නෝඩ් කුරේ මුන් ටික ඔක්කොම මහින්දගෙන් හොඳට කාපු නිසයි පනී කියල හිතුවෙ
  6. basunnaha

    Anything.lk password change karanna ba

    Anything.lk eke password change karanna baha neda? thiyena option eken giyaata password 1 change wenne na. ticket 1k open karala ahuwama kohomada password change karaganne kiyala, un "forgot password" eken password 1 reset karala mail 1k ewala. Ticket link eke password 1 elipitama tiyenawa...
  7. basunnaha

    Payment Gateway in PHP

    mata mage site ekata payment gateway 1k daaganna oone. kalin karala experience tiyena kastiya innawanam podi help 1k dennako. kohomada karanne? manuals tiyenawada? code demo 1k balanna puluwanda? wage ideas tikak dunnot athi loku udawwak :yes::yes::yes:
  8. basunnaha

    TAX problem

    mama ebay eken $11.99 (Rs. 1478.03) wireless headphone 1k genaawa. eka dan thiyagena innawalu tax gahanna. gedarata letter 1k awa a gana kiyala. form 1k fill karagena yanna oone. keeyak tax wadi da machanla? Electronic items walata gaana wadi da?
  9. basunnaha

    Windows 7 copy n paste

    windows 7 wala samahara locations walata (programme files) copy n paste karanna denne na neda? kohomada copy paste karanne a wage locations walata?
  10. basunnaha

    කරදරකාර නොම්මරයක විස්තර දැනගන්න උදව්වක්

    කරදරකාර නොම්මරයක විස්තර දැනගන්න උදව්වක් Dialog නොම්මරයකින් නිතරම calls n msgs එනවා GF ට. අයිතිකාරයා කවුද කියල හොයාගන්න විදියක් නැද්ද? දන්න කෙනෙක් help එකක් දෙන්න. ලොකු උදව්වක්.
  11. basunnaha

    office 2010 key plz

    kauruhari kenek office 2010 key 1 hoyala denawada? loku hadissiyak
  12. basunnaha

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT කරන අය එන්න මෙතෙන්ට මම මේ thread එක දාන්නේ BIT කරන අපේ කස්ටිය ටික වෙනුවෙන්. ඔයාලාගේ අදහස් උදහස් ගැටලු මෙතන පුලුවන් විදියකට සාකච්ඡා කරමු. මම මුලින්ම පටන් ගන්නම්. මම දැනට Semester 4 කරන්නේ. මේ අගෝස්තුවල තමයි විභාගේ. තාමනම් සූදානම හොද මදි. Assignments ටික නම් කරගත්තා. Semester 2 කරන අයට තාම...
  13. basunnaha

    Web Hosting help needed

    machanla mata free web host karana link 1k kiyapanko. mama http://members.000webhost.com/login.php meke host kala, but sites tika okkoma ban wuna. aluten host karanna one okkoma. thank u
  14. basunnaha

    Naughty JOKES

    Boy : Can I touch your software? Girl : First show me your hardware.. Boy : Should I install it in your system? Girl : Cover it with antivirus and then install.. Teacher : What's the difference between boy and a girl? Tina : they are naughty, we are beauty..they have muscles, we have...
  15. basunnaha

    Moneybookers Help Plz

    කාටහරි කියන්න පුලුවන්ද moneybookers ලගේ charges කොහොමද කියල? උදාහරණයක් විදියට $100 bank account එක‍ට දාගන්නකොට moneybookers කීයක් charge කරනවද? (සියයට කීක්ද? [%])
  16. basunnaha

    ADSL help plzz

    මගේ adsl connection එක ගිය සතියේ ඉඳන් හොඳටම slow නිසා මම අද telecom එකට call කලා. උන් කියනවා මගේ download limit එක පැනපු නිසාලු මගේ connection එක slow කරල තියෙන්නේ. මට තියෙන්නේ unlimited home package එක. දැන් usersla ගොඩක් වැඩි නිසා උන් unlimited package එකත් limit කරලලු තියෙන්නේ. ආපහු පරණ speed...
  17. basunnaha

    Few tallest girls from across US

    හොඳ නම් මොනවහරි දීල යන්ඩෝ
  18. basunnaha

    පොඩි help එකක් දෙන්නකෝ මචන්ලා

    පොඩි help එකක් දෙන්නකෝ මචන්ලා මගේ පොඩි වැඩකට මම fake fb account 1k එකක් හැදුවා. මට ඒකට friendsla ඕනේ කරනවා. plz මාව add කරගන්නවද? ලොකු උදව්වක් මචන්ලා. thank you email - [email protected] මේ එක වැරැද්දක්නම් sry වෙන්න ඕනේ. :(:(
  19. basunnaha

    World's Scariest Bridges

    moko kiyanne?
  20. basunnaha

    CPU in a Whiskey Bottle

    mewa hondanam mukut karanna epa :no::no::no:

    No contents