කවුද ඔන්ලයින් EPF, ETF Accounts හදල තියෙන්නේ? මම ඔන්ලයින් EPF Account එකක් හදාගත්තා. දැන් ඔන්ලයින් ETF Account එක හදාගන්නෙ කොහොමද කියල හොයනවා.
ඔන්ලයින් EPF Account එක හදාගන්නේ මෙහෙමයි.
1. මුලින්ම පහල ලින්ක් එකෙන් ඔන්ලයින් EPF Member Registration එක download කරල පුරවන්න.
http://www.epf.lk/epf_forms/member_registration_form.pdf
2. ඒකෙ section 8 කියන එක Employer ට කියල පුරවගන්න.
3. දැන් වැඩ කරන එකට කලින් වැඩ කරපු ආයතන වල විස්තර section 9 එකේ පුරවන්න.
4. අන්තිමට එකේ තියෙන ලිපිනයට ලියුම registered post එකේ තැපැල් කරන්න.
වැදගත්
Registered post කරපු කුවිතාන්සිය ළග තියාගන්න. ඕක ඕන වෙනවා (මටත් ඕන වුනා)
මාස 3කට විතර පස්සේ ගෙදරට ලියුමක් එයි username එක සහ password එක එක්ක. ඊට පස්සේ onlien EPF විස්තර බලාගන්න පුලුවන්.